View attachment 130894
Pamkatada post kare site eka up karala nathnam
සයිට් එකේ පේජ් වලට vendors ල ඕන ඒකයි
සරළ පියවර කිහිපයකින් ඔබට ඔබේ වෙබ් අඩවිය සකස් කර ගන්න පුලුවන්
01 මුලින්ම
https://vendor.today/ වෙබ් අඩවියට පිවිසෙන්න
02 Add your business අයිකනය මත click කරන්න
03 ඔබේ free පැකේජය තෝරාගන්න
04 login වෙන්න
05 දැන් ඔබේ වෙබ් අඩවිය සකස් කිරීමට සූදානම් වන්න
කරන්න තියෙන්නේ ඔබේ ව්‍යාපාරයේ නම සහ අනෙකුත් විස්තර ඇතුල් කිරීම පමණයි
වාසි
delivery system එකේ ඉඳල payment ක්‍රම දක්වාත්, google map , parking , වගේම ඔබේම වීඩියෝවක් ඇතුල් කරන්න වගේම photo ඇතුල්කරන්න පුලුවන් . ඒ සියල්ල ඇතුල් කරාම ඔබේම වෙබ් පිටුවක් නිකම්ම හැදෙනවා.
ඔබට පුලුවන් fb වල whatsapp වල වගේ තැන් වල share කරන්න.
ඒ විතරක් නොවෙයි මේ වෙබ් අඩවියේ ම භාණ්ඩ විකුන ගන්නත් පුලුවන්
මල් ආශ්රිත ව්‍යාපාරයේ අන්තර්ජාල අවකාශයට ඔබත් අදම එක්වන්න
මේ සියල්ල නොමිලේ
https://vendor.today/
------
Post added on Jun 16, 2021 at 10:12 PM