මල් කඩන්න

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ

    :love:
    :love::love:
    :love::love::love:
    මචංලා...
    මල්
    කඩන්න
    හොද
    phone
    එක
    මොකද්ද?
    couple sim එකකට use කරන්න
    talk time එක තමා වැදගත්.
    calls ගන්න තිබුනම ඇති වෙන වැඩ කෑලි ඕන නෑ.
    use කරන අය කියන්න බලන්න....:love::love::love:

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    329
    83
    Lankawe
    මොන ෆෝන් එක ගත්තත් head set(hand free) එකක් පාවිච්චි කරපන් .එක උබේ ඔලුවට හොදයි.
     
    • Like
    Reactions: imscncl

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මල් කඩන්න අත පාවිච්චි කරපං.. නැත්තං කෙක්කක් පාවිච්චි කරපං.. ෆෝන් එකෙන් මල් කඩන එක අපරාදයක්නේ..:yes:

    1100 එකක් ගනිං බං.. කෙල්ලට ඇතියි කියනකන් කඩතැහැකි..:dull:
    අනික උඹ මඟ තොටේ මල් කඩ කඩ යද්දි වාහනේක හැප්පුනා.. උඹ මැරුණත් ෆෝන් එක බේරෙනව මචං..:) අන්න ඒකයි කියන්නෙ..:sorry:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මල් කඩන්න අත පාවිච්චි කරපං.. නැත්තං කෙක්කක් පාවිච්චි කරපං.. ෆෝන් එකෙන් මල් කඩන එක අපරාදයක්නේ..:yes:

    1100 එකක් ගනිං බං.. කෙල්ලට ඇතියි කියනකන් කඩතැහැකි..:dull:
    අනික උඹ මඟ තොටේ මල් කඩ කඩ යද්දි වාහනේක හැප්පුනා.. උඹ මැරුණත් ෆෝන් එක බේරෙනව මචං..:) අන්න ඒකයි කියන්නෙ..:sorry:

    :lol::yes:
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    මල් කඩන්න අත පාවිච්චි කරපං.. නැත්තං කෙක්කක් පාවිච්චි කරපං.. ෆෝන් එකෙන් මල් කඩන එක අපරාදයක්නේ..:yes:

    1100 එකක් ගනිං බං.. කෙල්ලට ඇතියි කියනකන් කඩතැහැකි..:dull:
    අනික උඹ මඟ තොටේ මල් කඩ කඩ යද්දි වාහනේක හැප්පුනා.. උඹ මැරුණත් ෆෝන් එක බේරෙනව මචං..:) අන්න ඒකයි කියන්නෙ..:sorry:

    sira kathawa :yes::rofl::yes::rofl::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මොන ෆෝන් එක ගත්තත් head set(hand free) එකක් පාවිච්චි කරපන් .එක උබේ ඔලුවට හොදයි.
     
    • Like
    Reactions: imscncl

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මල් කඩන්න අත පාවිච්චි කරපං.. නැත්තං කෙක්කක් පාවිච්චි කරපං.. ෆෝන් එකෙන් මල් කඩන එක අපරාදයක්නේ..:yes:

    1100 එකක් ගනිං බං.. කෙල්ලට ඇතියි කියනකන් කඩතැහැකි..:dull:
    අනික උඹ මඟ තොටේ මල් කඩ කඩ යද්දි වාහනේක හැප්පුනා.. උඹ මැරුණත් ෆෝන් එක බේරෙනව මචං..:) අන්න ඒකයි කියන්නෙ..:sorry:

    amuuulika aththa :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Ow.. mamath kiyanne nam 1100 thama.. Mama nam use karanne HTC Touch Pro 2.. Mamai fiancee dennama use karanne ekama model eke phones dekak.. Dawasata peya 6k call karanna battery pack 2 wage yanawa. Bill eka thama maseta :P
     
    • Like
    Reactions: imscncl

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    මල් කඩන්න අත පාවිච්චි කරපං.. නැත්තං කෙක්කක් පාවිච්චි කරපං.. ෆෝන් එකෙන් මල් කඩන එක අපරාදයක්නේ..:yes:

    1100 එකක් ගනිං බං.. කෙල්ලට ඇතියි කියනකන් කඩතැහැකි..:dull:
    අනික උඹ මඟ තොටේ මල් කඩ කඩ යද්දි වාහනේක හැප්පුනා.. උඹ මැරුණත් ෆෝන් එක බේරෙනව මචං..:) අන්න ඒකයි කියන්නෙ..:sorry:

    1100 kohen gannada ban