මල් කඩ කඩා හිටියා ඇති මට..ඕකිඩ් help ??
මචන්ලා මම ඔය නිකන් කල්පනා කර කර ඉන්න ගමන් මට හිතුනා මල් කඩ කඩා හිටියා ඇති මල් වවන්න පටන් ගන්න කියල
...මොකද මල් කැඩුවා කියලා කීයක් වත් අතට එන එකක් යැ.තියන ටිකත් netowrk වලට පූජා කරනව මිසක්....

ඉතින් මගෙ පොඩි අදහසක් තියනවා business එකට වගේ ඕකිඩ් මල් වවන කියල
.ඕකිඩ් කියන්නෙ හරියට කරනවනම් හොද අදායම් මාර්ගයක් කියල මට ඔය එහෙන් මෙහෙන් දැන ගන්න ලැබුනා. ඒත් මචන්ලා පොඩි ප්‍රොබ්ලෙම් එකක්, එකට ඕන කරන දැනුම මට තාම නෑ.
මේ වැඩෙ කරන හරි,කරන්න දන්න හරි කව් රු හරි එලකිරියෙ ඉන්නවද??මට පැල,ඕකිඩ් වවන්න උපදෙස් හෙම ගන්න පුලුවන් කොහෙන්ද??දන්න කට්ටිය ඉනනවනම් මට හෙල්ප් එකක් දීපල්ලකො මචො..