මල් කැකුලකට ජීවිතය දෙමු..!!
මාස 10 ක් වයස රුවින්දි රෙහන්සා විජේසිංහ පුංචි සුරංගනාවිය, එයාට අක්මාවේ ආබාධයක් තියන බව දැනගත්තේ එයට මාස 2 දී විතර. ඒ වෙනකොට එයාව සනීප කරන්න බෑ කියල තමයි කියල තිබුනෙ.
ඒත් රුවින්දිගෙ තාත්ත, නිලූෂ නිශ්ශංක විජේසිංහට දැනගන්න ලැබුන ඉන්දියාවෙ Global (Global Hospitals India) කියන රෝහලේ මේ ලෙඩේට සැත්කම් කරනව කියල. එයාට දැන ගන්න ලැබුන ලංකාවෙන් ගිහින් ඒ සැත්කම කරල සනීප වෙලා ඉන්න පුංචි පැටව් කීප දෙනෙක් ගැනත්.
එදා ඉදල ඒ ගැන හොයපු නිලුෂ පසුගිය බ්‍රහස්පතින්දා (29/03/2012) එයාගෙ නිවස රුපියල් ලක්ෂ 4කට උගස් කරල යාලුවන්ගෙන් තවත් රුපියල් ලක්ෂ 2ක් අරගන දුවවත් අරගෙන ඉන්දියාවට ගියා. එහෙදි තමයි දැනගන්න ලැබුනෙ රුවින්දිගෙ අක්මාවෙ තැන් 7කින් ඒ වෙනකොටත් ලේ යන්න පටන් අරගන තිබිල තියෙන්නෙ. එයාට බෙහෙත් කරන ඉන්දියාවෙ Global රෝහලේ Dr.Mohamed Rela මහත්මය ඇතුලු වෙද්‍ය කණ්ඩායම එන්නත් 7ක් විදල තාවකාලිකව ඒ ලේ ගැලීම නවත්වල තිබුන. හැබැයි ඒ සති 3කට විතරයි. ඒ අය කියන විදියට ඒ සති 3 ඇතුලත රුවින්දිට එයාගෙ අම්මගෙ හරි තාත්තගෙ හරි අක්මාවෙන් ගත්ත කොටසක් අරගන බද්ද කරන්න ඕන. එහෙම නැති උනොත් රුවින්දිගෙ ජීවිතය නැතිවෙනව.
මේ සැත්කමට රුපියල් ලක්ෂ 70ක් විතර වියදම් වෙනව. රුපියල් ලක්ෂ 70 ක් කියන්නේ රුවින්දිගෙ තාත්ත නිලුෂට හිතන්නවත් බැරි තරම් ලොකුම ලොකු මුදලක්. අපි හැමෝම එකතු වුනොත් මේ පුංචි සුරංගනාවිය සනීප කරලා ලංකාවට එක්ක එන්න පුළුවන්. ඒත් අපි උදවු නොකොළොත් තව සති 3ක් නැත්නම් මාසයක් යනකොට ඒ පුංචි සුරංගනාවිය අපිව දාල යන්නම යනවා. අපි කාටද පුළුවන් පුංචි කිරිසප්පයෙක් අපිව දාල යනකල් බලන් ඉන්න?
කරුණා කරලා ඔබට පුළුවන් ආධාරයක් කරන්න. ඔබ දෙන පුංච් රුපියල් 10 හරි රුවින්දිට මේ වෙලාවෙ ගොඩක් වටිනව. පුංචි රුවින්දි සනීප වෙලා හිනාවෙන දවසට අපිට කොයිතරම් නම් සතුටු වෙන්න පුලුවන්ද?
Bank Details :
Name : W. N. N. Wijesinghe
Account No: 822 8000 547
Bank : Commercial Bank, Weliveriya