https://www.facebook.com/groups/1485387478528460/
https://www.facebook.com/groups/1485387478528460/user/100007307749159/
සමාවෙන්න පුතේ ඔයාට මේ වෙලාවේ උදවු කරන්න බැරි වුනාට
එත් මං මේ පොස්ට් එක ශෙයාර් කරලා
දෙන්නම්
උදවු කරන්න පුලුවන් කෙනෙක් හම්බ වෙනකම්
මේ වෙලාවේ මට මෙච්චරයි කරන්න පුලුවන්
අහක බලන් යන්න එපා
උදව් කරමු පුන්චි මලකට පණ දෙමු
ඉතාම හදිස්සි සැත්කමක්..!
ශෙයා කරන්න.
රිසිනු ජනාත් අවුරුදු 08 ක වයස පුංචි දරුවෙක්.. ජීවත් වෙන්නේ මානෙළුව ,පුටුහපුව .තෙල්දෙණිය කියන ගමේ..ඉගෙනුම ලබන්නේ මහා/වත් කෙන්ගල්ල ප්‍රාථමික විදුහලේ ..
තැලසීමියා රෝගයෙන් පෙළෙන පුංචි රිසිනු පුතා වෙනුවෙන් ඉන්දියාවේ රෝහලේ ඇට මිදුලු බද්ද කිරීමේ සැත්කමක් සිදු කිරිමට නියමිතය ..
එහෙනම්...
මේ දරුවාගේ ජීවිතය මම ඔබට බාර කරමි.
සැත්කම සදහා ලක්ෂ 140ක මුදලක් අවශ්‍යයි.
මේ අම්මා හා තාත්තාට එවැනි විශාල මුදලක් සොයා ගැනීමට නොහැකිය..දැනට ලක්ෂ 10ක මුදලක් සම්පුර්ණයි ..
අපිට ඇති එකම පිහිට නම් ඔබේ උපකාරය පමණි.
රුපියල් 100,500,1000....ලෙසින් ඔබේ දායකත්වය මේ වෙනුවෙන් ලබාදෙන්න...
පුංචි රිසිනු පුතාගේ ජීවිතය බේරාදෙන්න අහිංසක අම්මා කෙනෙකුගේ තාත්තා කෙනෙක්ගේ ඉල්ලීමක්.
අපිට බැරි නෑ..රුපියල් 100 ක් හරි දාන්න...
ඔයාලා මේ කරන පිනෙන්...සංසාරේ කිසිම දිනෙක බෙහෙත් පෙත්තක් බොන්න තරම් අසනීපයක් හැදෙන්න එපා..
ඇගිලි තුඩු රිදෙනකම් ශෙයා කරන්න..
දෙවියනේ මේ පුංචි පුතා දරුණු තැළිසිමියා රෝහයෙන් පිඩා විදිනවා ..මෙච්චර කාලයක් ලේ මාරු කරමින් ජිවත් වෙන්නේ සති තුනකට එක සැරයක් ලේ මාරු කරන්න ඕන..පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරුන් කියන්නේ ඉක්මනින් ඉන්දියාවේ අරන් යන්න කියලා..
වැඩි විස්තර ..ඩි නන්ද කුමාර (පියා)
0713846924
බැංකු විස්තර ..K G S M ගමගේ
සම්පත් බැංකුව දිගන
ගිණුම් අංකය..108454749648
......................K G S M ගමගේ
ලංකා බැංකුව..තෙල්දෙණිය
ගිණුම් අංකය..83938838
K G S M Gamage
Sampath bank
Digana branch
108454749648(account number )
k G S M Gamage
Boc bank
Theldeniya branch
83938838 (account number )
............ලිපිනය ......අංක 01/අත්කම් නිවාස...
මානෙළුව පුටුහපුව තෙල්දෙණිය
තෙරුවන් සරණයි ..හැකිතාක් ශෙයාර් කරමු
.........පුංචි පුතේ ඉක්මනින් ඔබේ සැත්කම කිරිමට අවැසි මුදල් ලැබේවා..ඉක්මනින් නිරෝගී සුවය පතමු..................
මනුසත් හද