මල්-කැකුළු-සුරකිමු

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මල්-කැකුළු-සුරකිමු

    13938597_1764275830521105_7114840258903767714_n.jpg


    මචංල අපේ පැත්තෙ ඉන්න පොඩි ව්‍යාපාරිකයො ටිකක් සෙට් වෙලා පොඩි වැඩසටහනක් පටන් ගත්ත
    අහිංසක සරණක් අවැසි දරුවන් වෙනුවෙන් සරණක් වෙන්නට පොඩි සංවිධානයක් පිිහිටුවා ගත්ත මෙහිදි අපි ඉලක්ක කරන්නෙ
    පවුලෙ ප්‍රධාන ආරක්ෂකයා පවුල නඩත්තු කරන්නා අනතුරක් නිසා එහෙම නැත්තම් හදිසියේ අසනීප වෙලා එහෙමත් නැත්තම් අම්ම තාත්ත නැති වෙලා ආර්ථික අපහසුකම් නිසා අසරණ වෙලා ඉන්න පාසල් අධ්‍යාපනය නැවතිලා එහෙමත් නැත්තම් අඩුපාඩු ගොඩක් මැද අධ්‍යාපනය හදාරණ අහිංසක දරුවන් වෙනුවෙන් පිහිට වෙන්න
    පිහිට වෙනව කියන්නෙ ගිහිල්ල සල්ලි ටිකක් දීල කන්න මොනව හරි දීල එන එක නෙමේ ඒ අයගේ පවුල යතාතත්වයට එනතුරු හෝ පාසල් අධයාපනය අවසන් වනතුරු ඔවුන්ගේ ඕනෑ එපාකම් සපුරණ එකයි..


    මේ සදහා අපි දැනටමත් කීප දෙනෙක් තෝරගෙන ඉන්නව එයාලත් එහෙම අයගේ විස්තර දන්නවනම් අපිට කියන්න
    Email : [email protected]
    Tel : 0776702706

    සහයෝගයක් හැටියට අපේ පිටුවට ලයික් එකක් දාගෙන යන්න ගොඩක් පිං
    https://www.facebook.com/Promise-protect-our-children-1763948820553806/