පොත් බෙදා දීම - 8 වන දැක්ම (Elakiri Book Donation 8th Step)

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,226
    2,296
    113
    elakiri pot එක - කාමරේ
    :yes::yes::yes::yes::yes:

    GOOGLE SHEET හි යාවත්කාලින වන ඉතිරි භාණ්ඩ ලැයිස්තුව සදහා මෙහි ක්ලික් කරන්න.
    🌻🌻

    🌻🌻🌻🌻මෙම මස එකතු කිරීම් අවසන් කිරීමට බලපොරොත්තුවන නිසා ඔබගෙ සහයෝගය බලාපොරොත්තු වෙමි.🌻🌻🌻🌻


    🎯දැනට ඉතිරි භාණ්ඩ ලැයිස්තුව පහතින් දැක්වේ.
    1. පස් රුල් පොත් අකුරු සහිත 120
    2. පස් රුල් පොත් අකුරු නොමැති 240
    4. 1/2 පිටු 80 කොටු රුල් පොත් 150
    5. පිටු 120 තනිරුල් පොත් 1800
    6. පිටු 120 කොටුරුල් පොත් 1140
    7. පිටු 120 CR තනිරුල් පොත් 580
    8. පිටු 120 CR කොටුරුල් පොත් 300
    9. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 90


    11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 120
    12. කවකටු පෙට්ටි 90
    13. පැන්සල් 1590
    14. නිල් පැන් 695
    15. රතු පැන් 145
    16. අඩි රුල් 300
    18. කටර් 220
    19. ගම් (පොඩි)- කඩදාසි අලවන 220
    20. පැස්ටල් -24 පෙට්ටි 150


    21. පාට පැන්සල් 12 පෙට්ටි 150
    22. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන නිල් 47
    23. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන කලු 57
    24. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන රතු 57
    25. කතුරු (පොඩි එවා) 200
    26. A4 සුදු කොල පැකට් 19
    27. A4 වර්න කොල පැකට් 9
    29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 110
    30. ගුරු මෙස වලට රෙදි යාර 60ක්


    33. කැල්කියුලෙටර් 1
    34. වයිට් බොර්ඩ් 5
    36. Pen Drive 3
    37. කලර් ප්‍රින්ටර් 1 (all in one එකක් උනත් හරි)
    38. වොලි බොල් 1


    41. පුස්ථකාලය සදහා සුදුසු පොත්
    42. බ්‍රිස්ටල් බොර්ඩ් වර්ණ/ සුදු 20
    43. ඩිමයි පාට 60
    45. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 20

    49. පරිගනක 1 (destop or laptop)
    50. School bag 225

    55. පන්ති සදහා බිත්ති ඔරලෝසු 2
    56. උස පෑනීම සදහා මෙට්ට 1



    ඔයාලට දෙන්න කැමති දෙවල් කියන්න. එතකොට මට ලිස්ට් එකෙන් එවා අඩු කරලා පොස්ට් කරන්න පුලුවන්. එතකොට අපෙ අනෙක් අයට පහසුවෙයි.

    අපි ඔයාලගෙ සහයොගය ගොඩාක් බලාපොරොත්තු වෙනවා මෙක සාර්ථක කර ගන්න.

    අපි අපෙම පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු..

    හැමොටම ස්තුතියි...


     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    5,832
    8,265
    113
    කවද්ද බන් මේව දෙන්නේ ? ත්‍රෙඩ් එකේ තියෙන්නේ මාර්තු 8 කියලා ?

    හරි රිප්ලයි එකක් දාපන්කෝ. මම කලින් 5,000 ක් දැම්මා.. තව කීයක් හරි දෙන්නන් ඒකයි ඇහුවේ.
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,226
    2,296
    113
    elakiri pot එක - කාමරේ
    කවද්ද බන් මේව දෙන්නේ ? ත්‍රෙඩ් එකේ තියෙන්නේ මාර්තු 8 කියලා ?

    හරි රිප්ලයි එකක් දාපන්කෝ. මම කලින් 5,000 ක් දැම්මා.. තව කීයක් හරි දෙන්නන් ඒකයි ඇහුවේ.
    after April 24. පාසල් නැවත පටන් ගන්නෙ 24 න් පස්සෙ නිසා යාලුවෙ
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    5,832
    8,265
    113
    පාසල් විභාග සහ කාලගුණ තත්වය යහපත් නිසා මෙම මාසය අවසානයේ දි පොත් බෙදීම අවසක් කිරීමට බලාපොරොත්තු වෙ.

    දැන් කොහොමද පොත් පත් ලිස්ට් එකේ තත්වේ මචෝ. තව කොච්චර තියෙනවද සම්පුර්ණ කර ගන්න.