මල් ගැන දන්න කට්ටිය මෙහෙට එන්න මේවට කියන්නේ BANGKOK ඇන්තුරියම්.. මේවගේ ලොකු පැල (මව් ශාක) Bangkok ඉදන්.. මේ තියෙන්නේ අපේ ගෙදර NURSERY එක මේවා කරන/අදුරන/ගෙන්නන (seeds/Plant) කට්ටිය ඉන්නවනම් මට පොඩ්ඩක් කියන්න, බොහොම ස්තුති...