Aththa e kaale aasawen balapu wadasatahanak![]()
ah ehemada..apith ehemai
Aththa e kaale aasawen balapu wadasatahanak![]()
පට්ටම තමයි .. ඕක අපිට බලන්න ලැබීමේ ගෞරවයෙන් කොටසක් යන්න ඕනේ රුපවාහිනියටත් .. මොකද උන් ඒ වගේ හඬ කවල පෙන්නුවේ නැත්තන් , සිරස වගේ එකෙක් ඕක අරන් හඬ කවල පෙන්නුවොත් අපිට ඒ කතාව ගැන අසාවක් හිතෙයි කියල හිතන්න අමාරුයි !
Podi Silva - පොඩි සිල්වා;18943707 said:සිරසෙන් පස්සෙ කරා
ඒත් ගතියක් නෑ
රූපවහිනියේ පට්ට මචන්
ඉස්සර 6ට නැගිටිනවා ඕක බලන්න
![]()
![]()
6 නෙවේ බන්.. හවස 7 ගියේ ඕක රුපවාහිනියේ...