මල් ගුඩි දවස

countdown Ek

Member
Jun 11, 2015
111
4
0
පට්ටම තමයි .. ඕක අපිට බලන්න ලැබීමේ ගෞරවයෙන් කොටසක් යන්න ඕනේ රුපවාහිනියටත් .. මොකද උන් ඒ වගේ හඬ කවල පෙන්නුවේ නැත්තන් , සිරස වගේ එකෙක් ඕක අරන් හඬ කවල පෙන්නුවොත් අපිට ඒ කතාව ගැන අසාවක් හිතෙයි කියල හිතන්න අමාරුයි !

Honour must go to late Mr.Titus thotawatha as well.
 

Kasun.K

Member
Jul 22, 2015
188
15
0
මල්ගුඩි දවසැ නෙද ටිවි එකේ දැම්මෙ :D දවස නෙමෙ.
 

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මචන් අපි ඉස්සර අසාවෙන් බලපු කතාවක් නේ මල්ගුඩි දවස..

    මේකේ සිංහල dub කරපු ඒවා හොයා ගන්න නැද්ද මචන්??
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Podi Silva - පොඩි සිල්වා;18943707 said:
    සිරසෙන් පස්සෙ කරා
    ඒත් ගතියක් නෑ
    රූපවහිනියේ පට්ට මචන්
    ඉස්සර 6ට නැගිටිනවා ඕක බලන්න
    :( :(

    6 නෙවේ බන්.. හවස 7 ගියේ ඕක රුපවාහිනියේ...