මීට කලින් මම දැම්මා හොංකොං වල මල් ප්රදර්ශනයක් ගැන නූලක්. අද මම දාන්නෙ යුරෝපයේ පැරණිම හා ජනප්රියම මල් පෙරහැර ගැන.නෙදර්ලන්තයේ Zundert නගරයේ bloemencorso(ජර්මන් වචනයකි) උත්සවය 1936 සිට අඛණ්ඩව කරනු ලබයි. නෙදර්ලන්තයේ හා බෙල්ජියමේ නගර ගණනාවක වාර්ෂිකව මෙවැනි සංදර්ශන පැවැත්වේ.
Last edited:
