අපේ පැත්තට නම් කෙනෙක් එනවා මල් පෝච්චි අරන්.ඊයෙත් අටක් ගත්තා.එකක් 250 ගානේ දුන්නේ.

සීදුව පැත්තේ පොඩ්ඩක් ගිහින් බලපන් . අනිවා තියනවා
කරන්න පුලුවන්නම් සුපිරි business එක. පට්ට margins
මචං මම ගෙදර මල් පෝච්චි ටිකක් හදන්න හිතන් ඉන්නවා සිමෙන්ති වලින්.
ඒවට ගන්න අච්චු (mold) ගන්න පුළුවන් තැනක් දන්නවනම් කියපන්.
උදව් කරපන්.........
Fiberglass walin hadana aya inawa. Gampaha kittuwanm places 2,3k thiyenawa.
Kottawa handiye Morawaka shed eka opposite paththe thiyenawa.
High Level Road eke.
772506139
bukiyen number eka set une call ekk deepna
machan man dawasak dakka gampaha kachcheriyata gihin kiribathgoda paththata eddi achchu thiyana place ekak, dan hariyata mataka na, poddak dannawa nam place eka kiyapanko, mata achchu wagayak ganna one.
Fiberglass walin hadana aya inawa. Gampaha kittuwanm places 2,3k thiyenawa.