මල් බබාට ජය වේවා
තැන්ක්ස් මචන් උඹ කරපු උදව්වට!! එළකිරි එකේ කවුරුවත්ම උඹ වගේ උදව් මට කරලා නැහැ
තැන්ක්ස් මචන් උඹ කරපු උදව්වට!! එළකිරි එකේ කවුරුවත්ම උඹ වගේ උදව් මට කරලා නැහැ
ඕක හැමෝටම කියන්නේ ඇයි ඉතින්.
මේක අර තමුන් විසින් තමුන්ටම බැන ගැනීම වගේ තමුන් විසින් තමුන්ටම තැන්ක්ස් කරගැනීමක්ද
ඒ කියන්නේ ඔයා දන්නේ නැmama danna tharamin nam uta ehema pissuwak ne....

මේක අර තමුන් විසින් තමුන්ටම බැන ගැනීම වගේ තමුන් විසින් තමුන්ටම තැන්ක්ස් කරගැනීමක්ද

mama danna tharamin nam uta ehema pissuwak ne....

මුට ළං වෙන්න පුළුවන් එකෙක් ආයෙ ඉතින් ෆෝරම් ඉතිහාසෙවත් නැතුවැති![]()

හුදී ජනයාගේ පහන්සුව පිනිස දාපංකො ඔය ත්රෙඩ් ලින්ක් ටික.ඔයා නොදන්න ගොඩක් දේවල් මේකේ තියෙනවා සහෝදරයා. ලින්ක් ඕනිනම් දෙන්නම්![]()