ඕක කොපියක් ම කියලා කියන්න බෑ බන්.. ඕක Western folk music style එකක්.. ඒකට අනුව තමයි ඔය පාර්ට් එක හදලා තියෙන්නේ.. කසුන් කල්හාරගේ මුලු සින්දුවම ඕක නෙවෙයිනේ. උගේ සිංදුවට ඔය කොටස ඒ විදිහටම එකතු කරලා තියෙනවා.
"කසුන් කල්හාර මෙයට අලංකාර සංගීතයක් එකතු කර අලංකාර ලෙස කළ ගායනය ගීතය ඒක රයකින් ජනප්‍රිය වීමට හේතුවක් වුණා. ගීතයේ සංගීතය බටහිර ජන සංගීත ශෛලියකට අනුව සාදන ලද්දක්. මල් මිටක් ගීතයේ තනුව හා ආරම්භක සංගීත ඛණ්ඩය කසුන්ගේ. නමුත් ඊට පසුව එන වයලීන් ඛණ්ඩය ඔහුගේ මිතුරෙක් වුණු රුක්ෂාන් ගුණවර්ධනට අවශ්‍ය වූ පරිදි උපුටා ගන්නා ලද්දක්.[1] බටහිර ජන සංගීතය ඇසුරෙන් සාදන ලද වයලීන ඛණ්ඩයට සමාන සංගීතයක් Jack and the Beanstalk – The Real Story චිත්‍රපටයේ එන සංගීත ඛණ්ඩයකද දැකිය හැකියි. (බොහෝ තැන් වල මෙය තනුව සොරකම්කිරීමක් ලෙස සඳහන් වුවත් කසුන් කල්හාර විසින් පවසන පරිදි තනුව සම්පූර්ණයෙන්ම ඔහු විසින් නිර්මාණය කරන ලද අතර ඒ සඳහා පහත සඳහන් වයලීන ඛණ්ඩය උපුටා ගැනීම පමණක් සිදු කර ඇත.)"
source - FANDOM