මල් යහනේ තනිවම
ඇඳි ප්‍රේම සිත්තම
බොඳවී ගියා මගෙ
අහසින් කඩා හල
අකල් මහ වැස්සට
ප්‍රේම කල නෙත් යුග
පියාගෙන කුරිරු ලෙස
එකම එක මොහොතකට
නොබලාවි මා දෙස
රෝස මල් සයනයක
වැතිර ඔබ තනිවම
තෙත බරිත වී මගෙ
කඳුලින් ඔබේ වත
සියල්ල ආදරෙන්
බෙදාගත් ඔබට මට
කිමද බැරි නිදනට
එක මල් සයනයක
නැගෙන හිරු බසිනවා
පෙණ බුබුල බිඳෙනවා
ඒත් මගෙ දෙවියනේ
මෙච්චර ඉක්මනට...
- Hima ($hine)
for more
Visit > ගල් දම්වැල්
බොඳවී ගියා මගෙ
අහසින් කඩා හල
අකල් මහ වැස්සට
ප්‍රේම කල නෙත් යුග
පියාගෙන කුරිරු ලෙස
එකම එක මොහොතකට
නොබලාවි මා දෙස
රෝස මල් සයනයක
වැතිර ඔබ තනිවම
තෙත බරිත වී මගෙ
කඳුලින් ඔබේ වත
සියල්ල ආදරෙන්
බෙදාගත් ඔබට මට
කිමද බැරි නිදනට
එක මල් සයනයක
නැගෙන හිරු බසිනවා
පෙණ බුබුල බිඳෙනවා
ඒත් මගෙ දෙවියනේ
මෙච්චර ඉක්මනට...
- Hima ($hine)
for more
Visit > ගල් දම්වැල්

