මන් හිතන්නෙ යුවතියකගෙ සුන්දරත්වය රොන් අය්යා කාලාත්මක ඈසින් බලලා තියනවා!
උපරිමයි!
paasal soyuriyakage nawum bawa, watinakama lassanata akuru karala.
e nawumbawa aathakata wela widaganna....ane kochchara lassanada.
paasal kale matak una.
lassanai ayye.
oyata jaya pathanawa...
හරිම සුන්දර හැඟිම් ගොඩක් හිතට දැනුනා...
හරිම ලස්සනයි ron අයියා..
කාලෙකින් මේ වගේ සුන්දර සිතුවිලිදාමයක පද ගැලපීමක් දැක්කෙ
හරිම අපූරුයි .......උපරිමයි අය්ය...............
Oyage Ethule Honda Kalakarayek Hengila Innawa.Thawa Me wage Nirmana Ederiyedith Karai Kiyala Hithanawa.Obata jaya.
හහා නැව්ම් වෙනසක් එක්ක
කදිම කවි පෙළක්..
අයියන්ඩිට උපරිම ජය...!!!!
හරිම ලස්සන පරිසරයකට අරන් යනවා හිත... හරිම සුන්දර පදපෙලක් සොයුර.
ජය!
"මල්වලට ඉඩදී
ඉන්නම් ඈතට වී
හරිත නිම්මනයක මල් යායක්ම
ඇගේ දැකුමෙන් පිබිදේනම්
විකසිත වේ නම්...."
එකතැන නොරැදෙන තාරුණ්‍යයේ සිතිවිලි....
වෙනස් ලස්සන නිර්මාණයක් රොන් අයියේ....තව තවත් නිර්මාණ අපිත් එක්ක බෙදාගන්න,නිර්මාණ කරන්නට සුභ පැතුම්...!!!!
මට කියවන්න ලැබුනු අයියගෙ කලාත්මකම කවියක්.. ගැහැණිය, තාරුණ්‍යය, සොබා දහම ආදරය හා නිසි පදමට එකතුකර, ගලපා කරන නිර්මානයක් කලාත්මක නොවෙන්නෙ කොහොමද...
ජය අයියේ !
Lassanai... Mage girlta meka hodata match wenawa.....mama meka mail karanawa eyata.. awulak nane...... thanxx machan...