මල් වවනවා නම්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    මල් වැව්වට කමක් නෑ :) ඒ මල් වල සුවද සුවදට බබරු එනවා ^_^ බබරු පස්සෙ පොලිසිය එනව :D ඒක නිසා මල පිපෙන් එද්දිම ගහ පිටින් ගලවල මදපවනේ වේලා පානය කරන්න :D
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Podi Silva - පොඩි සිල්වා;19814627 said:
    දාපන් වවන හැටි

    ඇට ටිකක් හොයා ගන්න..දන්නවනේ හොයා ගන්න හැටි...ඔය විකුනන ඒවගෙ තියන ඒව ට්ටිකක් අමාරුයි පැල කරන්න........පොඩි පෝච්චියක් ගන්න...මල් පෝර ටිකක් දාන්න..අව්ව වැටන්න දෙන්න එපා....බල ඉදිද්දි දලු දාල එයි......ඊට පස්සෙ තමා බබරු එන සීන් එක පටන් ගන්නේ

    මම සියල්ල දත් මල්බෙරි
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඇට කොහෙන්දැයි ගන්නේ

    සියල්ල දත් තමයි...ඒකත් දත්...ඒත් ඊක් ඊක්.....බෑ කියල මයෙ ඉත කීනව...හිරේ විලන්ගුවෙ යන්න කිසිම ආසාවක් නේ බොල්ව්
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    මචං හැම අටම හියන්නේ නෑ..හොද ඇට හොයා ගන්න ඕනේ..මන් ඉස්සර පරණ කාලයක හරි ගස්සලා තිබුනා
     
    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    මල් වැව්වට කමක් නෑ :) ඒ මල් වල සුවද සුවදට බබරු එනවා ^_^ බබරු පස්සෙ පොලිසිය එනව :D ඒක නිසා මල පිපෙන් එද්දිම ගහ පිටින් ගලවල මදපවනේ වේලා පානය කරන්න :D
    :P:P
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ඇට ටිකක් හොයා ගන්න..දන්නවනේ හොයා ගන්න හැටි...ඔය විකුනන ඒවගෙ තියන ඒව ට්ටිකක් අමාරුයි පැල කරන්න........පොඩි පෝච්චියක් ගන්න...මල් පෝර ටිකක් දාන්න..අව්ව වැටන්න දෙන්න එපා....බල ඉදිද්දි දලු දාල එයි......ඊට පස්සෙ තමා බබරු එන සීන් එක පටන් ගන්නේ

    මම සියල්ල දත් මල්බෙරි
    avatar545838_4.gif
    මල්බෙරි:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: mama malberry wemi