මල් විකුණන මල්ලි

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,527
    10,291
    113
    44
    Living in an Atom
    උබලා මේක ගැන හිතන්නේ මොකක්ද. අනේ මන්ද ඉතින් සමහරුන්ගේ කමෙන්ට්ස් දැක්කම පුදුමත් හිතෙනවා. උතුරන්න හරි යන්න ඕනේ . වගේ කමෙන්ට්ස් තියනවා. ඉතින් ඇත්තටම මල් විකුණලා උතුරන්න හරි යයි ද .? මම නම් හිතන්නේ මේ තරුණ කාල ජවය තියන කාලේ මල් විකුනුවට කමක් නැහැ. ඊට එහා ගිය දෙයක් කරන්න බැරිද ?

    Comments


    නිවාර්යයෙන්ම උතුරන්න හරියන්න ඔන ජීවිත මේ. හොරකන් නොකර තමන්ගේ දහඩිය මහන්සියෙන් ජීවත් වෙන මේ වගේ අයට හරියන්න ඔන.
    emoji_u1f64f.png


    ඒ හිනාව දැකලා කදුලුත් ආවා මගෙ ඇස්වලට ...ඇත්තෙන්ම හරියන්න ඕන ජිවිත


    චීනෙන් ඇවිල්ලම දකින්න උනා මේ පුංචි රටේ හැමදාම දූවන මනුස්සයට අත දෙන්න

    මේකෙ උත්කර්ෂයට නංවන්න කිසි දෙයක් නෑ. පේන්නෙ අපේ රටේ සැබෑ තත්වය. නන්නත්තාර වෙච්ච බලාපොරොත්තු රහිත අපේ රටේ තාරුණ්‍යයේ ඇත්ත කතාව

    චීනෙන් ඇවිත් ලෝකෙටම මේ පුතාව දකිනකන් අපේ රටේ මාධ්‍යවේදීන් පොට්ටයෝද හිටියේ. අනේ පුතේ වෙන රටකින් හරි ඔයාට උදව් කරයි අපේ රටේ තැනක් නෑ දුප්පත් මිනිස්සුන්ට.

    පිට හරිගියේ නැතත් මල්ලී උබට හරියන්න ඕනෙ උතුරන්නම.... උබත් අපේ එකෙක්.....


    පිට හරිගියේ නැතත් මල්ලී උබට හරියන්න ඕනෙ උතුරන්නම.... උබත් අපේ එකෙක්.....

    ඒ අහිංසක හිනාව දැකලා කදුළු අවා. පුතේ උතුරන්න හරි යනවා පුතේ


    maxresdefault.jpg
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,075
    1
    15,885
    113
    සිංහලු ටික.., අමුක ඩුමුක මල්ලි ෆෝම් කරා වගේ තමයි
     
    • Like
    Reactions: dananjaya696

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    Digital world එකේ ලක් එක කොහේ තියෙනවද කියලා කවුරුවත් දන්නේ නෑ. ගේම තියෙන්නේ ඒක සෙට් උනාම දිගටම තියාගන්න එකේ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,756
    113
    අම්බකිස්ස
    මල් විකුන්න,තේ හදන්න,අතු ගාන්න,ට්‍රොලිය අදින්න මේ හැම එකටම මිනිස්සු ඉන්න ඔනි දොස්තරලා ඉන්ජිනේරුවො විතරක් නෙමෙයි.ඌ එකට හැපි නන් උබ ක්ශ්ය විවී ඉදපන්
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,207
    24,900
    113
    tracing Geo-location.. ... ...
    කව්රුහරි තමන්ට challenge එකක් නොවෙන එකෙක් කොහෙදිහරි දැක්කොත් සිංහලු සත්ව කරුණාව පහල වෙලා වෙලා ඌට කවි ලියනවා, චිත්‍ර අඳිනවා, එක විකාරයයි..

    ඌම දවසක උන්ට වඩා තැනකට ගියොත් ඊළඟට, "ඕකා හිටියේ කොහොමද, අපි තමයි තැනකට ගත්තේ.. පේනවද දැන් උඩින් යන්නේ.." ගගා හැමනෙනවා..
     
    • Like
    Reactions: Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,075
    1
    15,885
    113
    කව්රුහරි තමන්ට challenge එකක් නොවෙන එකෙක් කොහෙදිහරි දැක්කොත් සිංහලු සත්ව කරුණාව පහල වෙලා වෙලා ඌට කවි ලියනවා, චිත්‍ර අඳිනවා, එක විකාරයයි..

    ඌම දවසක උන්ට වඩා තැනකට ගියොත් ඊළඟට, "ඕකා හිටියේ කොහොමද, අපි තමයි තැනකට ගත්තේ.. පේනවද දැන් උඩින් යන්නේ.." ගගා හැමනෙනවා..
    ඕනෙ තරම් හොයපන්, හැබැයි මට වඩා අඩුවෙන්..
    :rofl: :rofl:
     
    • Haha
    Reactions: supun_sg