ඔව් ඔව් ත්රෙඩ් එකේ හිටපු උන් දන්නවලු කවුද මඩ කෑවෙ කවුද මඩ නෑවෙ කියල, උඹ වගේ ඩයල් එකකුත් මඩ ගොඩේ හිටියලු![]()


මම??? නෑ.
නළුවන්ටනේ කතා හැදෙන්නේ.
, කවුද උඹ කිව්වෙ
.. උඹ වගේ එකෙක්

ඌ නලුවෙක්ද දන්නෑ


පිස්සුද බං, කවුද උඹ කිව්වෙ
.. උඹ වගේ එකෙක්
ඌ නලුවෙක්ද දන්නෑ
![]()

වෙන්න ඇති වෙන්න ඇති.![]()





මොකෝ ඌව හොයන්නද![]()
ඔව් ඔව් ත්රෙඩ් එකේ හිටපු උන් දන්නවලු කවුද මඩ කෑවෙ කවුද මඩ නෑවෙ කියල, උඹ වගේ ඩයල් එකකුත් මඩ ගොඩේ හිටියලු
හ්ම්ම්, ෆුල් පිස්සුවට වඩා බාගෙට පිස්සුව හෙන දරුණුයි මචං, කෝකටත් පෙරේසමෙන්
![]()


හිහි, ඒව ඉතිං කොහෙ ගියත් උඹට නොවරදින දේවල්නෙnaa naa...muu eeye patan gatha wele indan mata mada gahuwa


Nice one,Thank you


ade marune
ehenam ekatath hari giya neane wasanawan
![]()


ඔව් ඔව් මල්කවි කියල එකෙක්ට, මොන මඩද බං.. මේවට කියන්නෙ ගුණකථන කියලාඅපෝ මූ කාටද මේ මඩක් ගහලා තියෙන්නේ...? කොහ්ම වුනත් හොද එකෙක්ට වෙන්න ඕනේ මූ මෙහෙම මඩ ගහන්නේ...![]()



නැගල ගියාද කියලත් අහනව, අන්තිම හරිය වෙද්දි කට්ටිය බැහගන්න බැරුව හිටියෙසිරාවට වැඩේ එළකිරි සහ ජලය වගේ නැගලා ගියාද?මේ මගූල් විභාග හින්දා මට අහන්න බැරි උනානේ..දැනුත් ආවේ හොරෙන්..ගෙදර කට්ටියට මාට්ටු උනොත් මං ඉවරයි...
මැක්සා විදියට ලියලා තියෙනවා...එලස්..



