මල් ස්ටෝරි - පරණම කෑල්ලෙන් අලුත් චැප්ටරේට

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඔව් ත්‍රෙඩ් එකේ හිටපු උන් දන්නවලු කවුද මඩ කෑවෙ කවුද මඩ නෑවෙ කියල, උඹ වගේ ඩයල් එකකුත් මඩ ගොඩේ හිටියලු:rofl::P:P

    :rolleyes:

    මම??? නෑ.
    නළුවන්ටනේ කතා හැදෙන්නේ. :P
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    වෙන්න ඇති වෙන්න ඇති. :rolleyes:
    :P:P
    :D:D

    detective_searching.gif
    කෝ මේකා ආපහු ඇතුලට ගියාවත්ද???:rolleyes:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඔව් ඔව් ත්‍රෙඩ් එකේ හිටපු උන් දන්නවලු කවුද මඩ කෑවෙ කවුද මඩ නෑවෙ කියල, උඹ වගේ ඩයල් එකකුත් මඩ ගොඩේ හිටියලු:rofl::P:P

    හ්ම්ම්:oo:, ෆුල් පිස්සුවට වඩා බාගෙට පිස්සුව හෙන දරුණුයි මචං, කෝකටත් පෙරේසමෙන්:P:P:rofl::D
    :P:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපෝ මූ කාටද මේ මඩක් ගහලා තියෙන්නේ...? කොහ්ම වුනත් හොද එකෙක්ට වෙන්න ඕනේ මූ මෙහෙම මඩ ගහන්නේ... :P:P:P
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    සිරාවට වැඩේ එළකිරි සහ ජලය වගේ නැගලා ගියාද?මේ මගූල් විභාග හින්දා මට අහන්න බැරි උනානේ..දැනුත් ආවේ හොරෙන්..ගෙදර කට්ටියට මාට්ටු උනොත් මං ඉවරයි...

    මැක්සා විදියට ලියලා තියෙනවා...එලස්..
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ade marune
    ehenam ekatath hari giya ne :cool: ane wasanawan:love::)
    ;):D

    අපෝ මූ කාටද මේ මඩක් ගහලා තියෙන්නේ...? කොහ්ම වුනත් හොද එකෙක්ට වෙන්න ඕනේ මූ මෙහෙම මඩ ගහන්නේ... :P:P:P
    ඔව් ඔව් මල්කවි කියල එකෙක්ට, මොන මඩද බං‍.. මේවට කියන්නෙ ගුණකථන කියලා:rofl::rofl::P

    සිරාවට වැඩේ එළකිරි සහ ජලය වගේ නැගලා ගියාද?මේ මගූල් විභාග හින්දා මට අහන්න බැරි උනානේ..දැනුත් ආවේ හොරෙන්..ගෙදර කට්ටියට මාට්ටු උනොත් මං ඉවරයි...

    මැක්සා විදියට ලියලා තියෙනවා...එලස්..
    නැගල ගියාද කියලත් අහනව, අන්තිම හරිය වෙද්දි කට්ටිය බැහගන්න බැරුව හිටියෙ:rolleyes::P:P:D