පිරිහිලම නෙමේ..මචෝ මේ වගේ අදහස් එන්න නම් මිනිස්සුන්ගේ හිත් වලින් කුහකකම වගේ ගොඩක් දේවල් අයින් වෙන්න ඕන වගේම මිනිස්සුන්ට මානසික නිදහස තියෙන්න ඕන.අපේ රටේ මිනිස්සු හෙට වේල නැත්තම අද රෑට කන එක ගැන වත් හිතා ගන්න බැරිව සෑහෙන මට්ටමක පීඩනයක ඉන්නේ ඔය මානව හිමිකම් ගැන කෑගහන එකෙක්වත් ඕව තකන්නේ නෑ..
සංවර්ධිත රටවල් වල තමා මේ වගේ ගොඩක් Events තියෙන්නේ.. නිර්මාණශීලීත්වය උපරිමයි.