මලින්ද අලහකෝන්

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    24,892
    32,598
    113
    මැදමහනුවර
    විටෙක
    -උගතෙක්
    -විද්වතෙක්
    -ගුරුවරයෙක්
    -කන්ටෙන්ට් ක්රියේටරයෙක්
    -සන්නිවේදකයෙක්
    -දේසපාලන විස්ලේසකයෙක්
    -විටෙක යූටියබරයෙක්
    -විටෙක විටත් කනවා 😁
    5bb.jpg
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,345
    4,191
    113
    Gampaha
    Married around in 2012 and divorced,.. eeta wada moo gana katha nokara imu personal dewal ne. My point is, im still wondering what his hidden agenda is behind all this attention seeking.:cautious:
    I saw his ex wife was sharing some Depressed stuff lately maybe it could be the thing dont knw anything but just saying maybe he s just flexing his abilities dont you think ?
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,496
    3,130
    113
    ෆ්ලුජා නගරය
    ඌ ඉස්සර IJTS කියල මුගුලක්ට කඩේ ගියා. කොහොම හරි ඌට ඇත්ත තේරුනා, දැන් වු කාට වත් කඩේ යන්නේ නැහැ.
    මලින්දට වඩා අර chanux dialog වගේ ඒවාට කඩේ යනවා, කඩේ යනවා කියල කියන්න බැහැ එත් partion ඊට වඩා නම් නම්බුකරයි.

    මිනිහගේ දැන් තියන එකම වැරැද්ද තමයි මිනිහ දන්නේ නැති Physics වගේ subject ගැන කතා කරන්න යනවා.
    මිනිහා මාත් එක්ක එකට ඉගන ගත්තේ , දන්නා තරමින් PHD in computer science ,
    දන්නා computer science වලින් කුප්පි වගේ video කරන්න ඕනේ තරම් පුළුවන් කම තිබේදී මොන මගුලකටද මේ නොදන්නා
    Physics ගැන video කරන්නේ,

    රුචිර ස' ගේ channel එක නම් අව්ලක් නැහැ, එයා physics වලින් USJP වල lecture කෙනෙක්.
    ඉතින් Physics ගැන කතා කරන්න එයට credential තියනව.

    ------ Post added on Dec 1, 2022 at 8:52 PM
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,296
    3,661
    113
    Colombo

    uba me magulak katha karanwa, me youtube bn. meka balapanko. assa puka wenwa :P

    ආස ඔබ කැමති කෙනාව ජීවිතයට ආකර්ශනය කරගන්න පුලුවන්ද ? #lawofattraction #sinhala #srilanka - YouTube
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    941
    1,168
    93
    Negombo
    මාලින්ද අලහකෝන් ගේ අම්මගෙන් & තාත්තාගෙන් අහලා කියන්නම් එතකන්... ඇඳේ චු දා හන්නේ නැතුව ඉඳපන්.......
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,189
    1,241
    113
    Moowa personal danna hinda ekagai.. Lankawe unta jathika weerayek :P ( Apw untath nodanna deyak kiyala dunnama uwa adahanna yanawa..) Uge personal stories one tharam thiyenawa including his failed marriage.. Public forum ekaka dana eka ethical nathi nisa nodami. Saralawa kiwwoth katin bathala...
    Eka thamai math kiwwe bn.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,496
    3,130
    113
    ෆ්ලුජා නගරය
    Who is that girl bro ?
    Better if she is little bit slim.

    I'm talking about WORLD IS FLAT CONCCEPT bro !
    Dr Ruchira have PHD is Physics and tons of research and experience.
    Even he respect the flat earth community.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,496
    3,130
    113
    ෆ්ලුජා නගරය
    මේක මචන් අපි රාමු කරලා එල්ලමු ජපුර campus එක ගාව !
    ඔලුවන් හිටගෙන කිවත් බ්‍රෝ ලෝකේ පැතලියි !

    yes Dr Ruchika porak machn, eka gana argument ekak na.
    මම නම් දන්නා විදිහට බුද්දිය සහ ප්‍රක්‍යා කියන දේ වැදෙන්න සීලය තියෙන්න ඕනේ !
    සීලය -> සමාදී -> ප්‍රක්‍යා කියල නේ ධර්ම පදයේ අනුපිලිවල.
    රුචිර ස' දිහා බලන්න, ලෝකේ පැතලියි කියල argue කරන අයත් එක්ක උනත් ස' උගත් සබවක එකිනෙකට ගරු
    කිරීම තියනව.
    මොකද PHD in physics අරගෙන ඉහලටම ඉගන ගත්තු professor ලා උනත් ලෝකේ පැතලියි කියන දේ වෙන්න පුළුවන්
    කියල කියනව.

    අර සල්ලි හම්බ කර ගන්න බොරු දේවල දා ගෙන කර ගෙන යන බොරු ගැන නෙමයි මම කියන්නේ.
    ( Indika Thotawattha වගේ උන් ගැන නෙමයි මේ කියන්නේ )
    Flat earth concept එකේ modern community එක ගැන.
    අපිට වඩා කොච්චර උගත් අය එකේ ඉන්නවද ?
    ------ Post added on Dec 1, 2022 at 10:39 PM
     
    • Haha
    Reactions: Hyperx99

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,126
    3,858
    113
    මේක මචන් අපි රාමු කරලා එල්ලමු ජපුර campus එක ගාව !
    ඔලුවන් හිටගෙන කිවත් බ්‍රෝ ලෝකේ පැතලියි !

    මම නම් දන්නා විදිහට බුද්දිය සහ ප්‍රක්‍යා කියන දේ වැදෙන්න සීලය තියෙන්න ඕනේ !
    සීලය -> සමාදී -> ප්‍රක්‍යා කියල නේ ධර්ම පදයේ අනුපිලිවල.
    රුචිර ස' දිහා බලන්න, ලෝකේ පැතලියි කියල argue කරන අයත් එක්ක උනත් ස' උගත් සබවක එකිනෙකට ගරු
    කිරීම තියනව.
    මොකද PHD in physics අරගෙන ඉහලටම ඉගන ගත්තු professor ලා උනත් ලෝකේ පැතලියි කියන දේ වෙන්න පුළුවන්
    කියල කියනව.

    අර සල්ලි හම්බ කර ගන්න බොරු දේවල දා ගෙන කර ගෙන යන බොරු ගැන නෙමයි මම කියන්නේ.
    ( Indika Thotawattha වගේ උන් ගැන නෙමයි මේ කියන්නේ )
    Flat earth concept එකේ modern community එක ගැන.
    අපිට වඩා කොච්චර උගත් අය එකේ ඉන්නවද ?
    ------ Post added on Dec 1, 2022 at 10:39 PM
    monada ban kiyawanne magal wage
     
    strix7378

    Active member
  • May 19, 2020
    206
    234
    43
    I saw his ex wife was sharing some Depressed stuff lately maybe it could be the thing dont knw anything but just saying maybe he s just flexing his abilities dont you think ?
    Yeah agreed ! Nevertheless her ex isn't a saint either ..
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,428
    2,344
    113
    කොලොම්තොට
    අම්මෝ !! එළකිරි ටොක්සි මිලෙනියම්ලා වටකරගෙන නෙලනවා නේ ...
    ඇයි බන් උඹලට ඌ මොනවද? කරේ ..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,777
    18,506
    113
    මචන් මිනිස්සු බදිනව ඩිවෝස් වෙනව එහෙම තමයි
    මොනවද බන් මේ ලිඳ ලග ගෑනු වගේ
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,126
    3,858
    113
    මචන් මිනිස්සු බදිනව ඩිවෝස් වෙනව එහෙම තමයි
    මොනවද බන් මේ ලිඳ ලග ගෑනු වගේ
    ඌට කවුරුත් වරදක් කියල නෑනෙ ,ඩිවෝස් වුන එකට,උබනෙ ට්‍රිග වෙලා තියෙන්නෙ 😂😂