මලින්ද අලහකෝන්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    15,811
    13,912
    113
    මොන රැල්ලක්ද බන් ඉතින් ඌ අවුරුදු කීයක ඉදන්ද වීඩියෝ දාන්නෙ

    ඌ කළුතර කියල දාලා තියෙන්නේ. එතකොට මලින්දය කළුතරද?
    ඔව්
    ------ Post added on Dec 1, 2022 at 12:00 AM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    34,447
    23,202
    113
    Malinda kiyanne hoda girawek :yes: Liyala thiyena ewa ehemma kiyanna puluwan.. pora hoyagaththa wage :lol:
    Meka fail wenawa kiyala elakiriye ewun kiwwe koi kaleda... muta eka penune na kiyanne?


    Mama nam GI bata amunaddima keewa...
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,593
    610
    113
    86
    ඌ කලින් ඉඳන්ම හිටියා.. brain එක හොඳට use කරන්න පුළුවන් එකෙක්. ඔය science A3 දාලා mora, medi fac යන උන්ට වඩා. අවස්ථාවට මොලේ use කරන්න දන්නවා. සහ දේවල් හොයලා බලන එකෙක්.

    හැබැයි ඉතින් ලංකාවේ මොකෙක්වත් විශ්වාස කරන්න එපා. Dhammika pererath එක්ක සෙට් වෙලා තියනවා dp education develop කරන්න. Dhammika එක්ක සෙට් උනා කියන්නේ ඉතින් trust කරන්න අමාරුයි.

    තව උන් online expose නොවී මොන මොන game ගහනවද දන්නේ නෑ
    A3 දාලා mora, medi fac යන උන් එක්ක පුදුම තරහක් නෙ බන් උබලට තියෙන්නෙ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    14,509
    10,376
    113
    Piliyandala
    FB eke viral una video ekak nisa uge video nobalapu eunuth balanna aran..

    Den politics subject eka gena katha karana hinda haters la hedila..


    issara idala uge scienece and tech videos balapu eun sadda nathuva videos tika balan hitiya, uuwa kare thiyena giye naha...

    mama nm samahara videos baluva a kale.. hebei oya space eka gena samahara science news gena videos nam interest nathi nisa balala naha..

    uge aulak naha... u katha karanna gaththa topic eka thamai haters la trigger une
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,614
    13,418
    113
    200.gif
     
    • Like
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    15,811
    13,912
    113
    Malinda kiyanne hoda girawek :yes: Liyala thiyena ewa ehemma kiyanna puluwan.. pora hoyagaththa wage :lol:
    Meka fail wenawa kiyala elakiriye ewun kiwwe koi kaleda... muta eka penune na kiyanne?



    Mama nam GI bata amunaddima keewa...
    පොර හොයාගත්ත කියල කොහෙද ඉතින් කියන්නෙ? Content creation කියන්නෙ ඒකට තමයි. වෙන sources වලින් දේවල් හොයල බලල හරි දේ හොයන් පිලිවෙලකට present කරන එක. උබල කවදාවත් දෙයක් ගැන research (internet එකේ කරන research) කරල නෑ ඒකයි ඒක අඩුතක්සේරු කරන්නෙ. උබල හිතනවනන් දෙයක් ඉන්ටර්නෙට් එකේ ගහපු ගමන් හොයාගන්න පුලුවන් කියල ඒ උබලගෙ අත්දැකීම් අඩුකම. straightforward facts කෙලින්ම ආවට අනිත් දේවල් හොයාගන්න මාරම අමාරුයි. සමහර වෙලාවට එකකට එකක් විරුද්ධ මත. රිසර්ච් පේපර් කියවල හෝ resource person කෙනෙක් හරහා තමයි හරිම දෙයක් දැනගන්න පුලුවන්. පිලිගත්ත වෙබ්සයිට් වලත් තඩි බොරු තියෙනව ඕනතරන්. ඒක නිසා තමන් නොදන්න දෙයක් ගැන හොයල හරි දේවල් filter කරගන්නව කියන එකට හොද මොලයක් තියෙන්න ඕනෙ ඒ වගේම මනුස්සයෙක්ට ලබාගන්න පුලුවන් ලොකුම වැදගත්ම skill එකක්. Publications කරන researcher කෙනෙක් උනත් කරන්නෙ මේකම තමයි. පවතින දැනුම උඩ තමයි ඉස්සරහට යන්නෙ.

    අනිත් එක ඔය vega ගත්තොත් ඒක අති සාර්තකයි මටනන් හිතෙන්නෙ. මොකද ඕක මේ උබටයි මටයි කඩේට පාන් ගේන්න යන්න නෙමේ උන් හැදුවෙ. ඒක prototype එකක්. මේ වගේ එකක් හදන්නෙ අදාල company එකේ performance පෙන්නන්න. අපිට මේ වගේ දෙයක් හදන්න තරන් දැනුමක් තියෙනව කියන එක පෙන්නන්න. Codegen කියන කම්පැනි එක ගැන උබල කී දෙනෙක් කාර් එක හදන්න කලින් දැනන් ඉදියද? ඒ උනාට දැන් නම කියපු ගමන් දන්නව නේහ්? ඒක තමයි project එක සාර්තකයි කියන්නෙ.
     
    Last edited:

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,305
    1,117
    113
    mama hithanne pora hadanne online entrepreneurs represent karana ,a wenuwen katha karana kena wenda hadanne,chande illaida danne na
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    14,509
    10,376
    113
    Piliyandala
    පොර හොයාගත්ත කියල කොහෙද ඉතින් කියන්නෙ? Content creation කියන්නෙ ඒකට තමයි. වෙන sources වලින් දේවල් හොයල බලල හරි දේ හොයන් පිලිවෙලකට present කරන එක. උබල කවදාවත් දෙයක් ගැන research (internet එකේ කරන research) කරල නෑ ඒකයි ඒක අඩුතක්සේරු කරන්නෙ. උබල හිතනවනන් දෙයක් ඉන්ටර්නෙට් එකේ ගහපු ගමන් හොයාගන්න පුලුවන් කියල ඒ උබලගෙ අත්දැකීම් අඩුකම. straightforward facts කෙලින්ම ආවට අනිත් දේවල් හොයාගන්න මාරම අමාරුයි. සමහර වෙලාවට එකකට එකක් විරුද්ධ මත. රිසර්ච් පේපර් කියවල හෝ resource person කෙනෙක් හරහා තමයි හරිම දෙයක් දැනගන්න පුලුවන්. පිලිගත්ත වෙබ්සයිට් වලත් තඩි බොරු තියෙනව ඕනතරන්. ඒක නිසා තමන් නොදන්න දෙයක් ගැන හොයල හරි දේවල් filter කරගන්නව කියන එකට හොද මොලයක් තියෙන්න ඕනෙ ඒ වගේම මනුස්සයෙක්ට ලබාගන්න පුලුවන් ලොකුම වැදගත්ම skill එකක්. Publications කරන researcher කෙනෙක් උනත් කරන්නෙ මේකම තමයි. පවතින දැනුම උඩ තමයි ඉස්සරහට යන්නෙ.
    මේ කතාවේ වලංගු කතාවක්,

    යම් මතයක් හෝ සිද්දියක් ගැන Fact Check කරලා හොයනවා කියන එක ලේසි නෑ..

    එක එකාගේ විවිද මත ගරලා පෙරලා මාද්‍යස්ත දේ මොකක් ද එක ගැන හොයන එක ලේසි වැඩක් නෙමෙයි..

    එග්සම් එකකට වගේ නිකන් උඩින් පල්ලෙන් ලියලා බාර දුන්නොත් ෆේල් වෙන්න තියෙන සම්බවිතාවය වැඩියි..

    Social science subjects wala ta oya uda kivva kathaava pattama adaalai
     
    • Like
    Reactions: olu bakka

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    34,616
    1
    79,436
    113
    31
    Kalutara
    මොන රැල්ලක්ද බන් ඉතින් ඌ අවුරුදු කීයක ඉදන්ද වීඩියෝ දාන්නෙ


    ඔව්
    ------ Post added on Dec 1, 2022 at 12:00 AM
    මූ ඔසී ගිහිල්ලා ඉඳලයි කිව්වෙ ආවෙ. කලුතර කොහෙද දන්නෙ නෑ. 🤔
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,448
    4,197
    113
    විටෙක
    -උගතෙක්
    -විද්වතෙක්
    -ගුරුවරයෙක්
    -කන්ටෙන්ට් ක්රියේටරයෙක්
    -සන්නිවේදකයෙක්
    -දේසපාලන විස්ලේසකයෙක්
    -විටෙක යූටියබරයෙක්
    -විටෙක විටත් කනවා 😁
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    7,459
    1
    12,928
    113
    Podcast නම් කරන්නෙම වෙන වැඩක් කරගන්න බැරි උන්. මයික් එකක් අටවන් බයිලයක් ගහන්න ඕනම එකෙක්ට පුළුවන්. අර Logan Paul කියන එකත් කරන්නෙ.

    Tech Track Show නම් හොඳයි. ඒක තමයි Google එකේ පොතේ තියන Knowledge එක Reliable විදියට Summerize කරල දෙන එකනම් වටිනව. ඒත් ඒ ඇරෙන්න Podcast නම් වැඩක් නෑ. ඒ වැඩේට බැස්ස කියන්නෙම එතනින් Reliability එක ඉවරයි
     

    SahanImeshana

    Active member
  • Apr 22, 2022
    104
    140
    43
    Kurunegala
    මොකක්ද බන් ඒ පැන්ඩගේ සීන් එක 🤔
    මලින්ද ඇන්ඩ් පැන්ඩා
    ඔය පොර අවුරුදු 4කට කලින් කරපු පොඩ්කාස්ට් එපිසෝඩ් එකක් . 48:50 විතර ඉදලා අහන්ඩ..
    හැබැයි සීට් කවර සීන් එක නම් දන්නෙ නෑ.
     
    • Wow
    Reactions: Sasindu Nimsara

    chande

    Well-known member
  • May 22, 2015
    750
    716
    113
    තිස්ස ජනනායක ලා වගේ ගෙඩි පිටින් කඩේ යනවා වගේ පේන්නේ නෑ. ඒත් මූ එක්ක podcast කරන singularity sri lanka කියන සෙට් එක නම් මොකාට එනවද දන්නේ නෑ.
     
    • Like
    Reactions: Sasindu Nimsara