මලින්ද අලහකෝන්

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඌට කවුරුත් වරදක් කියල නෑනෙ ,ඩිවෝස් වුන එකට,උබනෙ ට්‍රිග වෙලා තියෙන්නෙ 😂😂
    සිරාවට divorce වෙලාද බන් ?
    මොනව උනත් එක නම් පව් බන්. යකෝ දැන් මෙතන ලිද ලග ගෑණු set එක වගේ කොල්ලෙක්ට කෙල උනාම එක හොදයි කියල වෙලලෙන්න යන්න එපා හුත්තෝ ! ඕකගේ ලොකු ටෝක් ටිකක් වැඩි තමයි එත් ඌ මෙතන කිසි කෙනුකුට වෙරද්දක් කරලා නැහැ නේ ,ඉතින් ගෑනු ටෝක් එපා හුත්තෝ ! මොනවා උනත් මේක ඇහුණාම මට පොද්දීඅක් අවංකවම upset ගියා.
    හොදට හිටපු couple එකක් බන්.ලිද ලග චීත්ත කියන දේවල් විශ්වාස කරන්න එපා. උන්ගේ එහම ලොකු අව්ල් නැහැ.

    හැබයි ඉතින් මෙහමයි ඕක ලෝක ස්බවය බන්, relationship ඇති වෙනවා නැති වෙනවා.
    කෙල්ල boot එක තිබ්බ කියල කෝච්චියට පනින මල් සින්දු අහන උනුත් ඉන්නවා නේ බන්.
     

    strix7378

    Active member
  • May 19, 2020
    207
    235
    43
    methna inna uta kade yana, oowa sudda karana mahaththurunta kiyanne .... Ubala kiyana eka aththa... Ekai uge personal dewal godak man danagena, ewa public forum ekaka nokiwe... Saralawa methana inna unta oo waradak karala naha eka hari..BUT.. Methana main point eka wune oo uge jiwithe hariyata manage karaganne nathiwa anith unta public upades denna yanawa... Uge hatiyata oo kiyana eka hari anith widiha waradi..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    methna inna uta kade yana, oowa sudda karana mahaththurunta kiyanne .... Ubala kiyana eka aththa... Ekai uge personal dewal godak man danagena, ewa public forum ekaka nokiwe... Saralawa methana inna unta oo waradak karala naha eka hari..BUT.. Methana main point eka wune oo uge jiwithe hariyata manage karaganne nathiwa anith unta public upades denna yanawa... Uge hatiyata oo kiyana eka hari anith widiha waradi..

    samahara wita divorce wena eka kiyanne hodama decision eka wenna puluwanne :rolleyes:
    galapenne nattam lamai hadala awurudu 30k awulen jivath wenawata wada eka hoda wenna puluwan


    btw mama tech track fan or lankawe youtuber fan kenek nemei
    mokada oya godak ayage content eeta wada hodata karapu youtubers la innawa nattam kiyanawanna puluwan content tiyanawa
    mama dakinni me godak youtubers la lankawe kadda familiar nathi ayata e knowledge eka gena kattiyak widiyata
    ehema ayata god la karaganna oni naha
     
    • Like
    Reactions: kasun_kbp

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    methna inna uta kade yana, oowa sudda karana mahaththurunta kiyanne .... Ubala kiyana eka aththa... Ekai uge personal dewal godak man danagena, ewa public forum ekaka nokiwe... Saralawa methana inna unta oo waradak karala naha eka hari..BUT.. Methana main point eka wune oo uge jiwithe hariyata manage karaganne nathiwa anith unta public upades denna yanawa... Uge hatiyata oo kiyana eka hari anith widiha waradi..
    uge waradi monada ban,minissu marry karanawa divorce wenawa ,ithin apita moko,

    uba danna waradi monahari thiyenawada muge api nodanna
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    හොද පොතේ ගුරෙක්. රාමු තට්ටයා වගේ. ඕන කෙබරයක් ඇත්තක් විදියට පෙන්නලා ඕන ඕඩියන්ස් එකක් බ්‍රේන්වොෂ් කරන්න පුළුවන් එකෙක්.
    සීයලා ආච්චිලට දොරමඩලාව කරන හසන්ත වගේ Gen X, Gen Z අඩුකුලේ දූපත් බැල්ලිගෙ පුතාලට ගූගල් සර්ච් රිසාල්ට්ස් සිංහලට කන්වර්ට් කරලා පොවන එකෙක්.
    මොනවා වුනත් මුගෙන් ගන්න දේවල් සෑහෙන්න තියෙනව. ඕඩියන්ස් එකක් මැනිපියුලේට් කරන්නේ කොහොමද වගේ ඒවා.
     
    • Like
    Reactions: gobaby

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    ඉස්සර නම් හොද එකෙක් දැන් කොහොමද දන්නෙ නෑ fb එන්න කෛන් කිරියෙ ඇක්ටිව්
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    මලින්දය හොද එකා බ්‍රෑන්ඩ් වලට කඩේ යන්නේ නැත්නම් ..අනික පොරට IT ගැන වගකීමෙන් කතා කරන්න පුලුහන් නමුත් physics astronomy/philosophy වගේ දේවල් ගැන දන්නවා වගේ කතා කරන එක තමයි අවුල ..අහා අර රාමු තට්ටයට නම් අහුවෙන්න එපා උ හදන්නේ මිත්‍යාව විද්‍යාව අතර මැද උන් ටික අල්ලගන ගේමක් ගහන්න ..physics ගැන කියන උන් ගෙන් ලංකාවේ ඉන්නේ අර හිනාවෙන පොර විතරයි වගකීමෙන් කථා කරන්න පුලුහන් වෙන කෙනෙක්ට ..
     
    • Like
    Reactions: sanzilla jackcat

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,094
    11,969
    113
    මම පසනලි දන්නවා ..පට්ට හොඳ චරිතයක්..දන්නැති දෙයක් ඔන වෙලාවක කියලා දෙන පොරක් ..මාර මොලයක්...සිරා වැඩ්ඩෙක්
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    Porata hodata katha krnna puluwan. Present kranawa danna de hodata. Samahara wita danneth nethuwa athi. Kauruth panna panna prashna ahanne nane.
    Kali, dilshan wage un muwa uda danna try ekakuth denawa shape eke. Habai awashya de gaththanam athi.
     
    • Like
    Reactions: Sasindu Nimsara

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මලින්දය හොද එකා බ්‍රෑන්ඩ් වලට කඩේ යන්නේ නැත්නම් ..අනික පොරට IT ගැන වගකීමෙන් කතා කරන්න පුලුහන් නමුත් physics astronomy/philosophy වගේ දේවල් ගැන දන්නවා වගේ කතා කරන එක තමයි අවුල ..අහා අර රාමු තට්ටයට නම් අහුවෙන්න එපා උ හදන්නේ මිත්‍යාව විද්‍යාව අතර මැද උන් ටික අල්ලගන ගේමක් ගහන්න ..physics ගැන කියන උන් ගෙන් ලංකාවේ ඉන්නේ අර හිනාවෙන පොර විතරයි වගකීමෙන් කථා කරන්න පුලුහන් වෙන කෙනෙක්ට .
    sorry reply to the wrong thread.
     
    Last edited:

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,164
    113
    Chatgpt එකට කලින් මලින්ද් කියලා නම තියන්න හිටියේ.. මොකද මුත් දන්නේ නැති දෙයක් නම් නේ ලෝකේ
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    කවුරුත් perfect නෑ නේ. හැබැයි ඉතින් මලින්ද වගේ අය හොඳ පැත්තකට ළමයි එහෙම inspire කරන්නේ. Political agenda වලට එහෙම back කරනවා නම් ඒව ගැන වෙනම කතා කරන්න වෙනවා. හැබැයි අනිත් content නම් හොඳ පැත්තට බර