මලින්ද අලහකෝන්

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,084
    2,586
    113
    පොර මුලින් ටෙක් කන්ටෙන්ට් කරගෙන හොද නමක් හදාගෙන ආව. පස්සේ පොලිටික්ස් වලින් ගොඩ ගිය. NPP එන්න කලින් කොස් ටික එලියට දා ගන්න වගේ නේද හදන්නේ. උගෙන් කෝටිපතියෝ වෙන්න හදන එවුන්ට තේරෙන්නේ නැහැනේ උගේ දැනුමෙන් සල්ලි හොයන්න පුළුවන් නම් ඌ මොකටද කොස් කර කර ඉන්නේ කියල
     
    • Like
    Reactions: Nidarshana_k

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    P Hair Cut ekak thiyena dial eka neda? Oluwa kuduwenna gahanna ekek nane okaage
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,639
    5,829
    113
    ලෝකල් අයින්ස්ටයින් 😂 කියල නමක් පටබැදිල නේ තියෙන්නෙ පොරට.