#brownlifeමොකා මොනවා කිව්වත් ඒ කියන දේවල් වලින් ගන්න තියෙන දෙයක් තියෙනවනම් ගන්නේ නැතුව මොකටද බන් උන් ව එක එක කුලක වලට දාන්නේ. දැන් ඌ කිව්ව social media addiction එක අපිට ඇත්තටම පේන්න තියෙන දෙයක් නෙමෙයි ද. ඒවා වලින් එලියට එන්න මොනවද කරන්න ඕන කියල කියන එක වැදගත් නැද්ද

Don't forget the you're with the most hypocritic SL communityමොකා මොනවා කිව්වත් ඒ කියන දේවල් වලින් ගන්න තියෙන දෙයක් තියෙනවනම් ගන්නේ නැතුව මොකටද බන් උන් ව එක එක කුලක වලට දාන්නේ. දැන් ඌ කිව්ව social media addiction එක අපිට ඇත්තටම පේන්න තියෙන දෙයක් නෙමෙයි ද. ඒවා වලින් එලියට එන්න මොනවද කරන්න ඕන කියල කියන එක වැදගත් නැද්ද
අපෝ සන්නස්ගලයා මහ බලු ගති තියෙන කුහකයෙක්. ඕකා අර වීඩියො එකක කියනවා පොරගෙ පෝස්ටර් වහලා පෝස්ටර් ගහපු එකෙක්ගෙ කකුල් කඩලා තියෙනවලූ..ආයෙ ක්ලාස් කරන්න අලුතින් එන උන්ගෙ ක්ලාසස් කඩාකප්පල් කරනවලු උගෙ ළමයි දාලා. පුදුම බලු වැඩ කරලා තියෙන කාලකණ්ණියෙක්
මොකා මොනවා කිව්වත් ඒ කියන දේවල් වලින් ගන්න තියෙන දෙයක් තියෙනවනම් ගන්නේ නැතුව මොකටද බන් උන් ව එක එක කුලක වලට දාන්නේ. දැන් ඌ කිව්ව social media addiction එක අපිට ඇත්තටම පේන්න තියෙන දෙයක් නෙමෙයි ද. ඒවා වලින් එලියට එන්න මොනවද කරන්න ඕන කියල කියන එක වැදගත් නැද්ද
මාරවැඩනේ යකෝ දැන් වෙන්නේ මලින්ද සන්නස්ගල ඉන්ටවීවූ එකක් වෙන්න පුලුහන් දේවල්ද යකෝ මේ මට තියන ප්රශ්නේ මලින්දය නිකන් නම් මෙහෙම වැඩකට එන්නේ නැ ...කැ. සන්න නිකන් මේවගේ වැඩක් කරන්නෙත් නැ මොකක් වෙන්න ඇතිද ...

ඉතින් ඔය වෙල තියෙන්නේ.. මේකේ එහෙම විශේෂ දෙයක් තියේද? දවසට YT එකේ මේ වගේ discussion කීයක් නම් යනවාද? ඔච්චර පුදුම වෙන්න මුන් දෙන්න අලි පුකෙන් ද?


1:47:03

------ Post added on Jun 4, 2024 at 2:44 PMමොකා මොනවා කිව්වත් ඒ කියන දේවල් වලින් ගන්න තියෙන දෙයක් තියෙනවනම් ගන්නේ නැතුව මොකටද බන් උන් ව එක එක කුලක වලට දාන්නේ. දැන් ඌ කිව්ව social media addiction එක අපිට ඇත්තටම පේන්න තියෙන දෙයක් නෙමෙයි ද. ඒවා වලින් එලියට එන්න මොනවද කරන්න ඕන කියල කියන එක වැදගත් නැද්ද
හිතලමයි. ඌ පොර වෙන්න,සන්නා මුලින් මලින්ද අබේකෝන් කිව්වෙ හිතලමද නැත්තං...?
yes ban Wijeweera lamaya kiyala JR kiwwa eka mu allagena tyenne, uuma eka kiyanawa video ekakaසන්නස්ගලගෙ අමුතු ලයින් තියෙන්නෙ. නම් වරද්දල එහෙම කියන්නෙ මට උඹලගෙ නම් මතක තියන් ඇති වැඩක් නෑ වගේ පෙන්නන්ඩ. ඒ උනාට සන්න සේරම රටේ නැති කුනු දන්නව අමු බොරුව කරන්නෙ.
ඔව් එක හරි ඔය නම වරද්දනේ හිතලමයි නාකියා සන්න කියන්නේ පට්ට කෑරියේක්හිතලමයි. ඌ පොර වෙන්න,
ඔය පොන්නයට ලොකුවට හිතට වැදිච්ච දෙයක් තමයි JR එක වෙලාවක රෝහණ විජේවීරගෙ නම වරද්දලා කිවුව එක. එහෙම කරන්නෙ අනෙක් පැත්තෙ ඉන්න එකා ඌට වඩා පොඩියි කියලා පෙන්නන්න..
ඕක දිලිත් එක්ක කතා කරද්දි George Steuart එකෙත් නම වැරැද්දුවා, හැබැයි ඕකා හැම වෙලේම ඔහොම කරද්දි ඌ හෙන ගොබ්බයෙක් වගේ පේනවා මිසක් ඌ හිතන පොරත්වයක් ලැබෙන්නෑ.![]()
therune na.එහෙම කරන්නෙ අනෙක් පැත්තෙ ඉන්න එකා ඌට වඩා පොඩියි කියලා පෙන්නන්න..
තෝ කුහකයෙක් නිසාai mawa mentoned kare???
තෝ කුහකයෙක් නිසා