මලිමාවට චන්දය දෙන්න කලින් දෙපාරක් හිතමු.

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    මේ රට ගොඩ දාන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ බව කිව යුතුමය. දවසක රනිල්ට බනින උන්ට තේරෙයි කන්න නැතිව නිකරුනේ රතු හමුදාවකින් ඔලු කටු පුපුරන්න වෙඩි කන්න උනාම. ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට යයි. ජවිපෙ රතු නායකයෝ එකතුවෙලා රටේ සම්පත් අමු අමුවේ මංකොල්ලා කයි. රතු හමුදාවේ නායකයෝ සහ රතු රාජ්‍යයේ දේශපාලකයෝ තොපේ ගෑනිව ළමයින්ව අරන් ගිහින් අමු අමුවේ දුෂණය කරලා මරල දැම්මාම තේරෙයි ප්‍රජාතන්ත්‍රවාදයේ සහ මානවහිමිකම්වල තියන අගය. එදාට රනිල්ව ඉල්ලලා මිනිස්සු අඬා වැටෙයි. එදාට රනිල් නැහැ කියල හිතා ගනින්.

    දැන්වත් මලිමාවට චන්දය දෙන්න කලින් උබලගේ ඔය මොලයෙන් දෙපාරක් හිතල බලපල්ලා. අනාගතයේ දවසක මේ ත්‍රෙඩ් එක බම්ප් වෙයි සැහෙන.
     
    Last edited:

    HardMode

    Junior member
  • Feb 7, 2023
    23
    46
    13
    අඩෝ දැන්වත් කොහෙවත් යන අම්බරුවෙක්ව දෙයියො කියලා අදහන දේශපාලන ක්‍රමේ නවත්තහල්ලකො බන්.:rofl: :rofl:

    රනිල් මාත්තයා කොරපු ටික මදිද උඹලට තාම? :rofl:

    පට්ට ආසාවක් තියෙන්නෙ ලන්කාවෙ උන්ට මොකෙක් හරි හොරෙක්ට වහල්කම් කර කර ඉන්න.
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    289769542_331864095794449_4644627043869290838_n.jpg
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ...

    දවසේ ලොකුම විහිලුව ජන්දේ තියන්න බාල්දි අදින රනිල්ගේ හෙන්ච්චයියන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරීමය.. 🤭

    326925357_895403241658064_7715310134327878652_n.jpg


     
    Last edited:
    • Haha
    • Like
    Reactions: weer 11 and Maui_15

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    මූනවල් වල ලේ කදුලක් නැති පට්ට කුහකයෝ ජෙප්පෝ කියන්නේ. 👹මම හොදට දන්න එකෙක් දෙන්නෙක් ඉන්නවා අම්මෝ අමු කාලකන්නි.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,257
    9,154
    113
    මූනවල් වල ලේ කදුලක් නැති පට්ට කුහකයෝ ජෙප්පෝ කියන්නේ. 👹මම හොදට දන්න එකෙක් දෙන්නෙක් ඉන්නවා අම්මෝ අමු කාලකන්නි.
    පොහොට්ටුවේ අර්හත් උන්නාන්සෙලා වගේ නෙමේද?:rolleyes: :rolleyes:
     
    • Haha
    Reactions: u_make_me_sick_

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    හමුදාවකින් ඔලු කටු පුපුරන්න වෙඩි කන්න උනාම.

    ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට යයි.

    නායකයෝ එකතුවෙලා රටේ සම්පත් අමු අමුවේ මංකොල්ලා කයි.

    නායකයෝ සහ දේශපාලකයෝ තොපේ ගෑනිව ළමයින්ව අරන් ගිහින් අමු අමුවේ දුෂණය කරලා මරල දැම්මාම තේරෙයි ප්‍රජාතන්ත්‍රවාදයේ සහ මානවහිමිකම්වල තියන අගය.


    ඉතින් හුත්තො, රනිල්නෙ මේ ඔක්කොම කරේ
     
    • Haha
    Reactions: NRTG and Maui_15

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    අම්ෙමා් ඒ් පාර රනිල් සීයා තරම් මානව හිමි චක්‍රවර්ති ෙකෙනක් නෑෙන් ෙම් බයියන්ට.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    රනිල්ගේ පාට් එක අයින් කරලා ඉතුරු ටික නම් හරි . ජෙප්පන්ගේ සමාජය කැම්පස් එකේ උප සංකෘතිය
     

    kasun102

    Active member
  • Mar 16, 2007
    470
    117
    43
    wadduwa, sri lanka.
    මේ රට ගොඩ දාන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ බව කිව යුතුමය. දවසක රනිල්ට බනින උන්ට තේරෙයි කන්න නැතිව නිකරුනේ රතු හමුදාවකින් ඔලු කටු පුපුරන්න වෙඩි කන්න උනාම. ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට යයි. ජවිපෙ රතු නායකයෝ එකතුවෙලා රටේ සම්පත් අමු අමුවේ මංකොල්ලා කයි. රතු හමුදාවේ නායකයෝ සහ රතු රාජ්‍යයේ දේශපාලකයෝ තොපේ ගෑනිව ළමයින්ව අරන් ගිහින් අමු අමුවේ දුෂණය කරලා මරල දැම්මාම තේරෙයි ප්‍රජාතන්ත්‍රවාදයේ සහ මානවහිමිකම්වල තියන අගය. එදාට රනිල්ව ඉල්ලලා මිනිස්සු අඬා වැටෙයි. එදාට රනිල් නැහැ කියල හිතා ගනින්.

    දැන්වත් මලිමාවට චන්දය දෙන්න කලින් උබලගේ ඔය මොලයෙන් දෙපාරක් හිතල බලපල්ලා. අනාගතයේ දවසක මේ ත්‍රෙඩ් එක බම්ප් වෙයි සැහෙන.
    මේ POST එක දාලා තියෙන්නෙ JVP සාමාජිකයෙක් කියලා උබලට හිතෙන්නෙ නැත්නම් එතන අවුලක් තියනවා.
    :lol::lol::lol::lol:
     

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    menna thawath chanda prathipalayak
     

    Attachments

    • 61180009-2407885972869466-1679151695260549120-n.jpg
      61180009-2407885972869466-1679151695260549120-n.jpg
      186.2 KB · Views: 39

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    අපිටත් ගොඩ එන්නෙ එකපාරක් හරි චාන්ස් එක දිපල්ලා, හැම දාම කැට හොල්ල ඉන්න බැ යකුනෙ,, අපිත් ස්විස් බැන්ක් අකවුන්ට් ටිකක් ඇරගන්න ඔන, - අපි දාන්නෙ කෙමන් අයිලනඩ් හරි පැනමා හරි, අල්ලයි නැට්ට,,
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    අපිටත් ගොඩ එන්නෙ එකපාරක් හරි චාන්ස් එක දිපල්ලා, හැම දාම කැට හොල්ල ඉන්න බැ යකුනෙ,, අපිත් ස්විස් බැන්ක් අකවුන්ට් ටිකක් ඇරගන්න ඔන, - අපි දාන්නෙ කෙමන් අයිලනඩ් හරි පැනමා හරි, අල්ලයි නැට්ට,,
    පල කැම්පේන් හුත්තිගේ පුතා උබේ අම්මගේ මිනියට බල්ලෝ ගහනවා රෙකෝඩ් කරලා පොර්න්හබ් දාපන් 🤡👉👌