මලිමාවේ ජය තහවුරුවේ!!!

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,024
    8,869
    113
    Cenon
    cenon.com
    දිනන්නට පෙර ඇරබෙන භිෂණය.

    අරගලය අවසන් උනාට පස්සේ අවෙන්රා එක කඩල බඩු හොරකම් කරා වගේ, ගෙවල් ගිනි තියන්න පටන් ගත්ත සින් එක මතක් උනා...
    ආයේ මචන් ගෙදරක තීන්ත ටිකක් ගාගන්න වෙන්නේ නෑ මාලිමාව දින්නොත් නම්.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    ඕක ලොවෙත් පොහොට්ටු බල්ලෝ කරපු වැඩක් ගියපාර චන්දෙන් පස්සේ. ඔයවගේ දේවල් සෙහෙන්න කරලා තිබ්බා පාරවල් වල මම දැක්කා. ඕක ගලවලා අයින් කරන්න තමා නාගරසබවක් තියෙන්නේ. ඔවා කරලා තමා අපතයෝ ටික පාරවල් ගානේ වෙලි වෙළි මැරිලා ගියේ.. :ROFLMAO: :ROFLMAO:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    දිනන්නට පෙර ඇරබෙන භිෂණය.

    අරගලය අවසන් උනාට පස්සේ අවෙන්රා එක කඩල බඩු හොරකම් කරා වගේ, ගෙවල් ගිනි තියන්න පටන් ගත්ත සින් එක මතක් උනා...
    ආයේ මචන් ගෙදරක තීන්ත ටිකක් ගාගන්න වෙන්නේ නෑ මාලිමාව දින්නොත් නම්.

    මේ july 9 එකක් පොන්නයෝ
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    වලස්මුල්ලෙ බයියො නේද ඔය පොහොට්ටුව රනිල්ට සපෝට් කරන්නෙ නැති නිසා ඕව ගලවල දම්මික ද කාගෙද ඒවා ගහයි

    1573979207-HAMBANTHOTA-DIS-FINAL.jpg
     
    Last edited:

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,056
    6,404
    113
    kandy
    දිනන්නට පෙර ඇරබෙන භිෂණය.

    අරගලය අවසන් උනාට පස්සේ අවෙන්රා එක කඩල බඩු හොරකම් කරා වගේ, ගෙවල් ගිනි තියන්න පටන් ගත්ත සින් එක මතක් උනා...
    ආයේ මචන් ගෙදරක තීන්ත ටිකක් ගාගන්න වෙන්නේ නෑ මාලිමාව දින්නොත් නම්.

    Plan karalama owa unma karanawa wenna barida?
    Boru beeshanayak penwanna
     
    • Like
    Reactions: Cenon and Lovtus

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    දිනන්නට පෙර ඇරබෙන භිෂණය.

    අරගලය අවසන් උනාට පස්සේ අවෙන්රා එක කඩල බඩු හොරකම් කරා වගේ, ගෙවල් ගිනි තියන්න පටන් ගත්ත සින් එක මතක් උනා...
    ආයේ මචන් ගෙදරක තීන්ත ටිකක් ගාගන්න වෙන්නේ නෑ මාලිමාව දින්නොත් නම්.

    මේක පරණ එකක් උනත් අලුත් එකක් උනත්, රටේ මිනිස්සුන්ට පාලකයෝ එපා උනාම ඒ මිනිස්සු ඊට විරුද්ධ වෙන්න පටන් ගන්නවා. එක එක හිපටු කපටි නරින්ගේ හිවල් වැඩ එපා වෙනකොට මිනිස්සු ඒක පිට කරන්නේ එක එක ක්‍රම වලින්. නිවැරදි ප්‍රජාතන්ත්‍රවාදය හරියට ක්‍රියාත්මක උනානම් සහ වෙනවනම් මිනිස්සු මෙහෙම වෙන්නේ නැ.. රටේ බහුතර චන්දෙකින් පත් නොවුන හිවලෙක් නායකයෙක් කියල පිළිගන්න මහා පොළොවේ මිනිස්සු සුදානම් නැ.. මිනිස්සු මිනිස්සු වෙනුවෙන්ම පෙනී සිටින එක ජෙපි කමනම් ඒකට බහුතරයක් රටේ මිනිස්සු එකගයි ...
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උබ මේකේ කරපුවට දෙන්න ඕන පොලිස්පති නෙමේ රාජ්‍ය ජෝතිශ්‍යකරු තනතුර
    ඒ කියන්නේ බොලා මට වැඩ බලන්න දෙන්නේ නෑ? 🥴 කුජීතයි
     
    • Like
    • Haha
    Reactions: Cypress and Cenon