කප්පන් ප්‍රසන්නගේ
ගෙදර වතුර බිල ආණ්ඩුවෙන්
විදුලිබිල ආණ්ඩුවෙන්
නිල නිවසේ ආරක්‍ෂක සේවා ආණ්ඩුවෙන්
නිල නිවසේ සනීපාරක්ෂක සේවා කියල එකකුත් ගෙවනවා ආණ්ඩුවෙන් - රුපියල් 80000 ක් ඒකට
ආණ්ඩුවෙන් ආරක්ෂාව දීලත්.. වෙනම ප්‍රයිවට් සිරිකුරුටි එකකට රුපියල් 94000 ගානක් ආණ්ඩුවෙන් ගෙවනවා.
මහින්ද අමරවීර පොන්සියගේ
ගෙදර වතුර බිල ආණ්ඩුවෙන් - රුපියල් 40000 කට වැඩි - ආණ්ඩුවෙන්
විදුලිබිල ආණ්ඩුවෙන් - රුපියල් ලක්ෂෙකට වැඩි - ආණ්ඩුවෙන්
සනත් නිසාන්ත පොන්නයාගේ
සේරම බිල් ටිකත් ආණ්ඩුවෙන් ගෙවල තියෙන්නේ.
නාමල් නාම්බගේ බිල් මු ගිහින් ගෙවද්දී උගේ බිල් තොපි ගෙවලා.
හම්මේ දීපන් මුන්ට චන්දෙ.. කකුස්සි දෙකේම ගෙවලා ලපේට බැන බැන හිටපල්ලා