බොහොම අසරණ කුහක මිනිස්සු
මොලේ තරම තමයි
මාලිමාව වටා එකතුවෙන අය ගැන බලන්න පොඩ්ඩක්
සමාජයෙන් වැඩි පිළිගැනීමක් නැති නිකමෝ
ත්රිවිල් එකක් අරන් වැඩිය මහන්සියක් නොගෙන හම්බ කරන්න පෙළඹෙන මිනිස්සු
තව කෙනෙක්ට හරියනවට අකමැති මිනිස්සු
තව එකෙක් වැඩියෙන් හම්බකරනවට අකමැති මිනිස්සු
බැරිවුනොත් අනිකා මරල හරි තමන්ගේ දේ කරගන්න බලන මිනිස්සු
මලිමාවට දෙන අයට අබ සරණයි