මලිමාව මිනිස්සු හරෝපු හැටි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,152
    13,845
    113
    පෘථිවිය
    බොහොම අසරණ කුහක මිනිස්සු
    මොලේ තරම තමයි

    මාලිමාව වටා එකතුවෙන අය ගැන බලන්න පොඩ්ඩක්
    සමාජයෙන් වැඩි පිළිගැනීමක් නැති නිකමෝ
    ත්‍රිවිල් එකක් අරන් වැඩිය මහන්සියක් නොගෙන හම්බ කරන්න පෙළඹෙන මිනිස්සු
    තව කෙනෙක්ට හරියනවට අකමැති මිනිස්සු
    තව එකෙක් වැඩියෙන් හම්බකරනවට අකමැති මිනිස්සු

    බැරිවුනොත් අනිකා මරල හරි තමන්ගේ දේ කරගන්න බලන මිනිස්සු

    මලිමාවට දෙන අයට අබ සරණයි
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    සම්පූර්ණ කථාව අහන්න...🤭
    මොන කතා ඇහුවත් ඔය වගෙ දෙවල් නම් සමාජගත කරන එක හොද දෙයක් නෙමෙයි
    සැහෙන්න මොඩ මිනිස්සු සෙට් එකක් ඉන්නව ඔව ඔය විදිහටම කරන්න යන
    විහිලුවට උනත් බලෙන් කිසිම කෙනෙක්ට තමන් කැමති දේ කරන්න කියල බල කරන්න බැ