මලිමාව මිනිස්සු හරෝපු හැටි

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    එකෙක් මරලා තට්ටෙන් ලයිට් කනුවෙ එල්ලුවම හරි කියලා කියපු ඇමතිලත් හිටියා

    උන්ගෙන් දැන් වැඩක් නැහැනේ..වැරදි දේ වැරදි විදිහට දකින්න පුරුදු වෙයන්.ඒක තව ඵකෙක්ට කම්පෙයාර් කරලා බේරෙන්න හදන්නෙ නැතුව..තමන්ගේ පක්ෂේ උන් වැරදි දෙයක් කරහම අා අනිත් පක්ෂ වල උන් මෙහෙමනේ කරේ කියල අැඟ බේරගන්න හදන ඵක විහිළුවක්..උන්ට නැතුව උඹලගේ මාලිමාවට උඹල බලය දෙන්න කියන්නේ උඹලා උගත්, බුද්ධිමත්, විනීත උන් උඹලගේ පැත්තේ ඉන්න නිසා නේද..මෙහෙම අපතයෝ ඉන්නකොට මිනිස්සු වුනත් හිතනවනේ උනුත් ඵකයි මුනුත් ඵකයි කියලා..ඔහොම උන් ඵක්ක උඹලා දින්නත් දිග ගමනක්නම් යන්න බැරි වෙයි.අනික මේවා අහනකොට මිනිස්සුන්ට ඒ කාලේ JVP ඵකේ උන් කරපුවා අායෙත් මතක් වෙනවා.මේවා මහ ගෝත්‍රික කථා..ඔය වගේ දිගටම ගියොත් ජොන්ස්ටන්ලට වුන අනික තමා උඹලටත් වෙන්නේ..
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,590
    6,353

    Indeed
     
    • Like
    Reactions: hesian99

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,239
    113
    දෙහිවල
    එකෙක් මරලා තට්ටෙන් ලයිට් කනුවෙ එල්ලුවම හරි කියලා කියපු ඇමතිලත් හිටියා

    ඉතින්, මූ හොරෙක් නෙ.. හිරේ දාපන් 22 හවස් වේද්දි.. හොරු අල්ලන්න නේ ආවේ..