උන්ගෙන් දැන් වැඩක් නැහැනේ..වැරදි දේ වැරදි විදිහට දකින්න පුරුදු වෙයන්.ඒක තව ඵකෙක්ට කම්පෙයාර් කරලා බේරෙන්න හදන්නෙ නැතුව..තමන්ගේ පක්ෂේ උන් වැරදි දෙයක් කරහම අා අනිත් පක්ෂ වල උන් මෙහෙමනේ කරේ කියල අැඟ බේරගන්න හදන ඵක විහිළුවක්..උන්ට නැතුව උඹලගේ මාලිමාවට උඹල බලය දෙන්න කියන්නේ උඹලා උගත්, බුද්ධිමත්, විනීත උන් උඹලගේ පැත්තේ ඉන්න නිසා නේද..මෙහෙම අපතයෝ ඉන්නකොට මිනිස්සු වුනත් හිතනවනේ උනුත් ඵකයි මුනුත් ඵකයි කියලා..ඔහොම උන් ඵක්ක උඹලා දින්නත් දිග ගමනක්නම් යන්න බැරි වෙයි.අනික මේවා අහනකොට මිනිස්සුන්ට ඒ කාලේ JVP ඵකේ උන් කරපුවා අායෙත් මතක් වෙනවා.මේවා මහ ගෝත්රික කථා..ඔය වගේ දිගටම ගියොත් ජොන්ස්ටන්ලට වුන අනික තමා උඹලටත් වෙන්නේ..