මලිoගට එරෙහිව facebook මඩ

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    haha :D malinga nikan wedak balaganna kiyapu eka thama ubata case eka ? :lol:
    europe wala okkoma normal ne ban :lol: ape eunta europe wala un karama loku de ,, ape eun nikamata mokuth kiwwoth anna kulappu wenawa :D ane yako ,, haha ,, haha hondai
    pitarata demai hondai kiyanne , ane manda L:D

    uba malingata deegena hitapan ehenam.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :P:P:P ubata tharaha giyada ? :P ado ,, man kiyana eka sira nedda ban ? aththa kathawane ban :D poddak ou of the box balapan ko :D elaz jaya wewa

    out of the box hitanna deyak ne bn. ehenam anit players latat ehema karanna tibunane. malingage moda kama nisa tamai ehema u hasirune.
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    374404_143661552467971_1311780951_n.jpg
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු, ඔච්චර පොඩි දෙයක් අල්ලාගෙන මැරෙන්න හදන හැටි...


    යස වැඩේ ඔනිදෙයි එපා දෙයි හාරන්න යනවට...
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    mege gena ithin apita wada danne kawda.. mu salli walata ammawath wikunawi ithin,,, minissu muta adare karanwatada mehema karanne>??
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    එතකොට මාලිංග කියපුවා ස්වර්ණවාහිනිය / දෙරණ හඬ කැවීමේ අංශයේ ඉදිරිපත් කිරීමක් කියලද???

    වැරදිදේ මොකා කලත් වැරදී... මු ක්‍රිකට් ගහන්නේ සල්ලි නිසා විතරමයි කියලා අපිටනම් තේරිලා ගොඩක් කල්... රට ගැන මූට කිසිම හැහීමක් නෑ.

    උඹ හරි මචන්.........
    :no::no::no::yes: