ෆට්ට වෙසියෝ , මු කරන්නේ හැම රැලි වැටෙන්න කලින් කිම්බ විකුනලා සල්ලි හොයන එක, මුන් කවද්ද ඇත්ත කියන්නේ






he hee
මුන් 1ට 1000ක් බැන්දත් කමක් නෑ..නිකන් ලංකාවේ ඉන්නේ පොල් බූරුවෝ කියලා හිතලද දන්නේ නෑ මෙහෙම සුරංගනා කතා කියන්නේ...


මිදි කොහෙද තිත්ත . . . නරි කියයිද ඇත්ත . . .
උබලත් ඔකුන්ව විස්වාශ කරනවනේ, ඔයිට කලින් ඔය කී දෙනෙක් ඉය විදියට අනේ අපි යාළුවෝ, අනේ අපි නෑදෑයෝ කියලා කිව්වද, මෙන්න බොලේ ටික කාලෙකින් අපි දැන් පෙම්වතුන්, අපි අද බදිනවා, අපි හෙට බදිනවා කියලා කිව්වද ? ඔය දැන් ඉන්න ක්රිකටස්ලට ලැජ්ජාවක් ඇත්තෙත් නැහැ. එයා හොස්ටර්ස්ලට කොහෙත්ම ලැජ්ජාවක් ඇත්තේ නැහැ.![]()



