ලිංගික හර්පීස්:
‘හර්පීස් සිම්ප්ලෙක්ස්’ වයිරසය මේ රෝගය සඳහා අදාළ රෝග කාරකය ය. බොහෝ විට ආසාදනයෙන් දින කිහිපයකට පසු ලිංගේන්ද්‍රිය හෝ ඒ ආශ්‍රත ව බිබිලි හට ගැනීමත් බිබිලි කැඩී ගොස් නොගැඹුරු දැඩි වේදනාකාරී තුවාල විශාල සංඛ්‍යාවක් ඇති වීමත් එහිදී සිදු වනු ඇත. බිබිලි හෝ තුවාල මතු වීමට දින කිහිපයකට පෙර උණ හෝ තුවාල හට ගන්නා ස්ථානයන්හි කැසීමත් වේදනාවත් වැනි වෙනසක් ඇති විය හැකියි
katawa anuwa HSV 2 wenna puluwan machan.namuth confirm natiwa kiyanna bahe...but uba godak wela sex kala nam asamanya widiyata oya wage pain ekak enawa..eka 2 days 3 days wali nati wela yai..better talk to a doc. my advise is dont fuck anyone except your wife without a condom. HIV s more prevalent in sri lanka now. anyway dont be scared just meet a doc specially a STI clinic which is located near to national hospital just google and find out a contact num and call them.
srgdr

danna dewal...