මල ගිය ඇත්තෝ මුදල් උපයති

shammi lakshan

Active member
  • Mar 23, 2008
    141
    173
    43
    මල ගිය ඇත්තෝ මුදල් උපයති

    [FONT=&quot]මල[/FONT][FONT=&quot]ගිය[/FONT][FONT=&quot]ඇත්තෝ[/FONT][FONT=&quot]මුදල්[/FONT][FONT=&quot]උපයති[/FONT]...(2013 [FONT=&quot]වසරේ[/FONT][FONT=&quot]වැඩිම[/FONT][FONT=&quot]ආදායම්[/FONT][FONT=&quot]සහිත[/FONT][FONT=&quot]මියගිය[/FONT][FONT=&quot]ගායක[/FONT][FONT=&quot]ගායිකාවෝ[/FONT])


    2013 වසරේ මියගිය ගායක ගායිකාවන්ගේ ආදායම් ලැයිස්තුව පහත දැක්වේ. ජීවත්ව සිටින කල මෙන්ම ඔව්න්ගේ වියෝවෙන් පසුවත් තවමත් ඔවුන් මිනිස් හදවතේ නොනැසී එලෙසම ජීවත් වෙයි. එතරම්ම මිනිස් හදවතට ලංවන්නට ඔවුන් කල එකම වෙනස නම් තමා ආදරය කරන දෙය වෙනුවෙන් මුලු ජීවිතයමද, ආත්මයමද කැපකිරීමයි. මෙවන් මිනිසුන් විදහාපාන්නේ එයයි.
    01) මයිකල් ජැක්සන්-$ මිලියන 160




    02) එල්විස් ප්‍රෙස්ලි- $ මිලියන 55



    03) බොබ් මාර්ලි- $ මිලියන 18



    04) ජෝන් ලෙනොන්- $ මිලියන 12



    05) ජෙනී රිවේරා- $ මිලියන 7





    ලොව වැඩිම ආදායම් ලාභී ජීවතුන් අතර සිටින ගායිකාව වන මැඩෝනාගේ ගිය වසරේ අදායම $ මිලියන 125 ක් පමණි.
     
    Last edited:
    • Like
    Reactions: jhoncenamama