ගිය එකාට පාඩුවේ ඉන්න දියන් විකාර නොකර.
ඌ හොද ආත්මෙක හිටියා හෝ නැතා උබට කරන්න දෙයක් නෑ.
පුලු පුලුවන් වෙලාවට පන්සලට ගිහින් පින් දියන්.
ඒ ඇති.

ගිය එකාට පාඩුවේ ඉන්න දියන් විකාර නොකර.
ඌ හොද ආත්මෙක හිටියා හෝ නැතා උබට කරන්න දෙයක් නෑ.
පුලු පුලුවන් වෙලාවට පන්සලට ගිහින් පින් දියන්.
ඒ ඇති.

මේ වගේ අත්දැකීම් තියනවද ? පොඩ්ඩක් කතා කරමුද?
තව සිද්දියක් කියන්නම්
මගේ යාලුවෙක් ගේ අම්ම කෙනෙක් නැති උනා.. පස්සේ මේ යාළුවා ටික කලක් යන කොට ලෙඩ උනා... පස්සේ කපුවෙක් ගෙනල්ල යාගයක් කරා .. මේ කැපුවට අර ගෑනු කෙනා වැහුනා...
අවෙස වෙලා ඒ කට හඬින් කතා කරාලු... මේ අම්ම පුතාට තියන අසීමිත ආදරය නිසා පුතාගේ ඇඳ එහා පැත්තට වෙලා හැම දාම බලන් ඉන්නවලු. පුතාව අරන් යන්නලු ලෙඩ කරේ.. පස්සේ මේ කපුවා දුවගෙන ගිහින් බැල්කනියෙන් බිමට පැන්නලු මචන් .. නමුත් මුකුත් උනේ නැහැ ... තුවාල උනෙත් නැහැ...
පස්සේ කොහොම හරි මොකද්ද මගුලක් කරලා ඒ කරදරේ නැති වෙලා අර කොල්ල හොඳින් ජිවත් උනා..
මේක ඇත්ත සිද්දියක් මගේ යාලුවෙක් ට වෙච්ච

මගේ යාලුවෙක් මැරුණා බයිසිකලේ අක්සිදෙන්ට් වෙලා
එයා හැප්පුන සහ මරුන මොහොතේදී එයාගේ අම්ම දැකලා එයාව ගෙදර කාමරේ ඉඳල එලියට යනවා... අම්ම අහල පුතා කොහෙද යන්නේ කියල.. පොර සද්ද නැතිව ගෙදරින් එලියට බැහැල ගියා ලු.... ටිඅක් වෙලාවකින් කෝල් එකක් ආවලු මෙයා මැරිලා කියල... කොහොමද එහෙම වෙන්නේ බන් ... ඒ ගේ ස්ප්රිට් එක ද ඒ ආවේ ?
ඇල්පිටියේ ඉස්කෝලෙ හාමිනේ කිව්වම කවුද නොදන්නෙ ඒ ආච්චිවඇල්පිටියෙ ඉදල්කන්දෙ ඉන්න ඉස්කෝලෙ හාමිනේට පුලුවන්
තාම ජීවත් වෙනවද කියල දන්නෙ නෑ
ඔය වගේම කතාවක් මම පොඩි කාලේ අපේ ගමේ වෙච්ච සිද්ධියකදී කියවුනාමේ වගේ අත්දැකීම් තියනවද ? පොඩ්ඩක් කතා කරමුද?
තව සිද්දියක් කියන්නම්
මගේ යාලුවෙක් ගේ අම්ම කෙනෙක් නැති උනා.. පස්සේ මේ යාළුවා ටික කලක් යන කොට ලෙඩ උනා... පස්සේ කපුවෙක් ගෙනල්ල යාගයක් කරා .. මේ කැපුවට අර ගෑනු කෙනා වැහුනා...
අවෙස වෙලා ඒ කට හඬින් කතා කරාලු... මේ අම්ම පුතාට තියන අසීමිත ආදරය නිසා පුතාගේ ඇඳ එහා පැත්තට වෙලා හැම දාම බලන් ඉන්නවලු. පුතාව අරන් යන්නලු ලෙඩ කරේ.. පස්සේ මේ කපුවා දුවගෙන ගිහින් බැල්කනියෙන් බිමට පැන්නලු මචන් .. නමුත් මුකුත් උනේ නැහැ ... තුවාල උනෙත් නැහැ...
පස්සේ කොහොම හරි මොකද්ද මගුලක් කරලා ඒ කරදරේ නැති වෙලා අර කොල්ල හොඳින් ජිවත් උනා..
මේක ඇත්ත සිද්දියක් මගේ යාලුවෙක් ට වෙච්ච
ඕව බොරු බන්. මැරුණට පස්සේ දෙයක් නෑ.