මල ගිය ප්‍රනකාරයෙක් ගැන දන ගන්න ඕනේ

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගිය එකාට පාඩුවේ ඉන්න දියන් විකාර නොකර.
    ඌ හොද ආත්මෙක හිටියා හෝ නැතා උබට කරන්න දෙයක් නෑ.
    පුලු පුලුවන් වෙලාවට පන්සලට ගිහින් පින් දියන්.
    ඒ ඇති.

    :yes:
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    මේ වගේ අත්දැකීම් තියනවද ? පොඩ්ඩක් කතා කරමුද?

    තව සිද්දියක් කියන්නම්

    මගේ යාලුවෙක් ගේ අම්ම කෙනෙක් නැති උනා.. පස්සේ මේ යාළුවා ටික කලක් යන කොට ලෙඩ උනා... පස්සේ කපුවෙක් ගෙනල්ල යාගයක් කරා .. මේ කැපුවට අර ගෑනු කෙනා වැහුනා...

    අවෙස වෙලා ඒ කට හඬින් කතා කරාලු... මේ අම්ම පුතාට තියන අසීමිත ආදරය නිසා පුතාගේ ඇඳ එහා පැත්තට වෙලා හැම දාම බලන් ඉන්නවලු. පුතාව අරන් යන්නලු ලෙඩ කරේ.. පස්සේ මේ කපුවා දුවගෙන ගිහින් බැල්කනියෙන් බිමට පැන්නලු මචන් .. නමුත් මුකුත් උනේ නැහැ ... තුවාල උනෙත් නැහැ...

    පස්සේ කොහොම හරි මොකද්ද මගුලක් කරලා ඒ කරදරේ නැති වෙලා අර කොල්ල හොඳින් ජිවත් උනා..

    මේක ඇත්ත සිද්දියක් මගේ යාලුවෙක් ට වෙච්ච
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    මේ වගේ අත්දැකීම් තියනවද ? පොඩ්ඩක් කතා කරමුද?

    තව සිද්දියක් කියන්නම්

    මගේ යාලුවෙක් ගේ අම්ම කෙනෙක් නැති උනා.. පස්සේ මේ යාළුවා ටික කලක් යන කොට ලෙඩ උනා... පස්සේ කපුවෙක් ගෙනල්ල යාගයක් කරා .. මේ කැපුවට අර ගෑනු කෙනා වැහුනා...

    අවෙස වෙලා ඒ කට හඬින් කතා කරාලු... මේ අම්ම පුතාට තියන අසීමිත ආදරය නිසා පුතාගේ ඇඳ එහා පැත්තට වෙලා හැම දාම බලන් ඉන්නවලු. පුතාව අරන් යන්නලු ලෙඩ කරේ.. පස්සේ මේ කපුවා දුවගෙන ගිහින් බැල්කනියෙන් බිමට පැන්නලු මචන් .. නමුත් මුකුත් උනේ නැහැ ... තුවාල උනෙත් නැහැ...

    පස්සේ කොහොම හරි මොකද්ද මගුලක් කරලා ඒ කරදරේ නැති වෙලා අර කොල්ල හොඳින් ජිවත් උනා..

    මේක ඇත්ත සිද්දියක් මගේ යාලුවෙක් ට වෙච්ච
    :yes::yes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මගේ යාලුවෙක් මැරුණා බයිසිකලේ අක්සිදෙන්ට් වෙලා
    එයා හැප්පුන සහ මරුන මොහොතේදී එයාගේ අම්ම දැකලා එයාව ගෙදර කාමරේ ඉඳල එලියට යනවා... අම්ම අහල පුතා කොහෙද යන්නේ කියල.. පොර සද්ද නැතිව ගෙදරින් එලියට බැහැල ගියා ලු.... ටිඅක් වෙලාවකින් කෝල් එකක් ආවලු මෙයා මැරිලා කියල... කොහොමද එහෙම වෙන්නේ බන් ... ඒ ගේ ස්ප්රිට් එක ද ඒ ආවේ ?

    අනපේක්‍ෂිත මරණයක් වෙන්න කලින් අනිවාරෙන්ම යන්න ඕනේ කියලා හිතේ තද මෙව්වා එකකින් හිටියොත් එහෙම දේවල් වෙනවලු
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    මොකෝ ලැබිල කියල කිඋවත් උබල ඒක විශ්වාස කරනවා බන්, තවම ලැබිල නෑ කිඋවත් විශ්වාස කරනවා ඇරෙන්න ඇයි හොද තැනක් හොයල දෙන්නද බන්?? විකාර බන් ඕවා..! කරපු පින් පවු අනුව තමා හැමදේම
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඇල්පිටියෙ ඉදල්කන්දෙ ඉන්න ඉස්කෝලෙ හාමිනේට පුලුවන්

    තාම ජීවත් වෙනවද කියල දන්නෙ නෑ
    ඇල්පිටියේ ඉස්කෝලෙ හාමිනේ කිව්වම කවුද නොදන්නෙ ඒ ආච්චිව
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේ වගේ අත්දැකීම් තියනවද ? පොඩ්ඩක් කතා කරමුද?

    තව සිද්දියක් කියන්නම්

    මගේ යාලුවෙක් ගේ අම්ම කෙනෙක් නැති උනා.. පස්සේ මේ යාළුවා ටික කලක් යන කොට ලෙඩ උනා... පස්සේ කපුවෙක් ගෙනල්ල යාගයක් කරා .. මේ කැපුවට අර ගෑනු කෙනා වැහුනා...

    අවෙස වෙලා ඒ කට හඬින් කතා කරාලු... මේ අම්ම පුතාට තියන අසීමිත ආදරය නිසා පුතාගේ ඇඳ එහා පැත්තට වෙලා හැම දාම බලන් ඉන්නවලු. පුතාව අරන් යන්නලු ලෙඩ කරේ.. පස්සේ මේ කපුවා දුවගෙන ගිහින් බැල්කනියෙන් බිමට පැන්නලු මචන් .. නමුත් මුකුත් උනේ නැහැ ... තුවාල උනෙත් නැහැ...

    පස්සේ කොහොම හරි මොකද්ද මගුලක් කරලා ඒ කරදරේ නැති වෙලා අර කොල්ල හොඳින් ජිවත් උනා..

    මේක ඇත්ත සිද්දියක් මගේ යාලුවෙක් ට වෙච්ච
    ඔය වගේම කතාවක් මම පොඩි කාලේ අපේ ගමේ වෙච්ච සිද්ධියකදී කියවුනා
     
    arunaniroshan

    Junior member
  • Dec 16, 2009
    261
    7
    18
    puluvan deana gan na.aya mearila masa 3 kayanakam gandab ba veala in nea.ita pas sea yana theanaka ta yan nea.malagiya prana karain gean nan na on nea.aka hoda an ganamakin balan na puluvan. tel:0771112505 sri mal katha karan na aruna kiuva kiyan na. athanata gihin katavath oya geana kiyan neathiva thaman hithe thiyana dea hitha geana balan na.oya an janama balana vealavea di.hodata sihi bud diyean ahan deata vitharak uth thara dean na.budu saranai