මේ ඔයි තමුසේ හින්ද මට මේකේ එක එකා ඒවා මේවා කියනවා...
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

මොනාද මචන් කට්ටිය කියන ඒවා මේවා....පන්සලකින් හරි ලයිබ්‍රරි එකකින් හරි ප්‍රේතවස්තු වර්ණනාව කියවහන්
නියම කතා සෙට් එකක් තියනවා![]()
මචන් අපි දෙන්න නානවා වගේ..දැන් නම් හැමෝටම sure අපි දෙන්නමාතර කිඹුලා;10177646 said:එහෙනම් මෙන්න මේක අහගනින්කෝ මම මේ ටික ලියන්නේ මුස්ලිම් එකෙක් කවදාවත් තමන්ගේ ආගම මුස්ලිම් නම් මෙහෙම ලියන්නේ නැති නිසා ලියනවා තියා හිතන්නත් උඹලා බයයි නේ
මම අල්ලා කියලා දෙවියෙක් විස්වාස කරන්නෙත් නෑ ගරු කරන්නෙත් නෑ (හැබැයි අගරු කරලත් නෑ) කුරාණය කියන එක මම ඇහැට දැකලත් නෑ අල්ලලත් නෑ ජීවිතේට මුස්ලිම් පලිලියක් පැත්ත පලාතේ ගිහිල්ලත් නෑ ඒ කිව්වේ ඇතුලට අඩියවත් තියලා නෑ මුස්ලිම් කඩේකින් කාලත් නෑ අනික මම වෙජිටේරියන් (උඹලගේ තහන්ම් නේද නොකා නොබී ඉන්න) මම ජීවිතේට හරකෙක් මරලා නෑ හරක් මස් තියා මොන මසක්වත් අවු 14 පස්සේ අද වෙනතුරු කටේ තියලා නෑ ජීවිතේට බීලා නෑ බොන්නෙත් නෑ බම්බුව එපාවෙනවා ඕයි මේ ෆේක් කිය කිය මගුලක් කියෝනකොට හැම එකාම![]()

ඔව් ඉතින් ඔය ගව් හතරක් දිග පෙරෙතයෙක් ගිජුකුලු පව්ව ලග හිටියා වගෙ කතවල තාර බර ඇරල සරන්ශය ගන්න ඕනේ මම කීව මචන් ඔය පොත් වල තියනවා අපිට අද දවසේ සිදුවෙන දේවල්වල උත්ත ආඛ්‍යාත ගලපගන්න පුලුවන් පොයින්ට්....මාතර කිඹුලා;10177716 said:හැබැයි මචන් ඒ බෞද්ධ සාහිත්‍යය නිසා අතින් එකතු කරලා රසය වැඩි කරපු අවස්ථා තියෙනවා කියලා තමා සමහරු කියන්නේ මමත් තැනින් තැන උපුටාගත් කොටස් කියෝලා තියෙනවා

Mage Kella kanna giyama mala perethiyak banz ............................................................................
Mage dath set akama galonawa


Mage Kella kanna giyama mala perethiyak banz ............................................................................
Mage dath set akama galonawa






එපා! පෞ! මචන් අපි දෙන්න නානවා වගේ..දැන් නම් හැමෝටම sure අපි දෙන්න
එකෙක් කියල..![]()


ඔව් ඉතින් ඔය ගව් හතරක් දිග පෙරෙතයෙක් ගිජුකුලු පව්ව ලග හිටියා වගෙ කතවල තාර බර ඇරල සරන්ශය ගන්න ඕනේ මම කීව මචන් ඔය පොත් වල තියනවා අපිට අද දවසේ සිදුවෙන දේවල්වල උත්ත ආඛ්‍යාත ගලපගන්න පුලුවන් පොයින්ට්....![]()

මම නම් ඕවා විශ්වාස කරන්නේ නැහැ
මමත් ඔහොම තමයි ලගක් වෙනකම් හිතුවෙි එ වගේ වැඩ කරන කෙනෙක් set කරගෙන හොයල බලපං