මල හතිති උත්ත්යිනෙ බන්.

anonymousLKA

Junior member
  • Jul 5, 2023
    76
    97
    18
    LK
    facebook app eken phone ekee klin thibb fb accc ektt log weyn.it psse eeken tiktok access revoke krpn(Apps and websites) .it psse tiktok open krpn.ethkot ayee log wenn kiyy.ethkot ubtt onee accc eken log weyn.sinhala igen gnin hriyt type krnn
    hrid ndddd kiylth kiypn
    Screenshot_2023_0814_145826.jpg
     
    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    876
    559
    93
    Colombo
    මල හතිති උත්ත්යිනෙ බන්. ටික්ටොක් එකක් හැදුවා PC එකෙන්. සයිනප් උනේ ෆේස්බුක් අකවුන්ට් එකකින්. දැන් එකට පොලිසි වයලේශන් එකක් ඇවිත් වීඩියො එකකට. එකෙ වැඩි විස්තර බලන්න ඇප් එකෙන් ලොග් වෙන්න කියනවා. ඇප් එකට ගිහින් කෙන් ලොග් වෙන්න හදල ෆෙස්බුක් ලොගින් ඔප්ශන් එක දුන්නම එකෙ ලොග් වෙලා තිබ්බ වෙන ෆෙස්බුක් අකවුන්ට් එකකින් ගියා. එක දැක්කම බැක් කරලා අහ්‍රි ෆේස්බුක් එකෙන් ෆේස්බුක් එකට ලොග් වෙලා ටික්ටොක් එකට ලොගින් වෙන්න හැදුවම පරන ෆෙස්බුක් එකෙන්මයි ලොග් වෙන්නෙ. හැමදේම කලා. ඒත් එහෙම්මයි. ඉමේල් පෝන් නම්බර්ස් මොකුත් නෑ ෆෙස්බුක් සයිනප් උන නිසා. හරි ෆෙස්බුක් එකෙ ඊමේල් එකෙන් ලොග් වෙන්න ගියත් පාස්වර්ඩ් වැරදියි කියනවා. :baffled: :baffled: :baffled:

    තේරුනේ නැති උන්ට.

    ටික් ටොක් එක සයිනප් උනේ ෆේස්බුක් අකවුන්ට් එකකින්.PC එකෙන්.
    දැන් එකෙ දාපු වීඩියෝ එකකට පොලිසි වයලේශන් එකක් ඇවිත්
    නොටිෆිකේශන් එකෙන් කියන්නෙ වැඩිවිස්තර බලන්න මොබයිල් ඇප් එකෙන් ලොග් වෙන්න කියල.
    මොබයිල් ඇප් එකෙන් ලොග් වෙන්න හැදුවා. එකෙ ටික්ටොක් එක හදපු ෆේස්බුක් අකවුන්ට් එකෙන් නෙමෙ ලොග් වෙලා තිබ්බෙ.
    ඒක දැක්කෙ ලොග් වෙන්න ගියාම.
    ඊට පස්සෙ බැක් කරලා ඉස්සෙල්ල ටික්ටොක් එක හදපු අකවුන්ට් එකෙන් ෆේස්බුක් එකට ලොග් උනා.
    ආයෙම් ටික්ටොක් එකට ෆේස්බුක් එකෙන් ලොග් වෙන්න හදනකොට එන්නෙ කලින් ලොග් වෙලා තිබුනු ෆෙස්බුක් එකෙන්මයි. එක අයින් වෙන්නෙම නෑ.

    ටික්ටොක් එකෙ මොබයිල් ඇප් එකෙන් ඇර අකවුන්ට් එකෙ ඊමේල් පෝන් නම්බර්ස් අප්ඩේට් කරන්න බෑ. වින්ඩොස් ඇප් එකෙන්වත් බෑ.
    hari email eka deela forget pw gehilla baluwe naddaa? two factor verification dala nadda fb ekata
     
    • Like
    Reactions: NRTG

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    පාතාලෙ ඉරට්ට අයියේ මොන පොලීසියෙන්ද කතා කලේ violation එකක් කලා කියල..🥱?
     
    • Haha
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    Login with option එක use කරන්න හොඳ නැත්තේ ඕක නිසා. හැම වෙලාවෙම email or phone number username කරලා accounts හදන්න ඕනේ.

    ඔහොම වුණාම කරන්න දේවල් අඩුයි. Login with වල තියන අවුලක් ඕක. Account එකට appeal එකක් දාපන් දැන් කරන්න වෙන දෙයක් නැහැ.

    facebook app eken phone ekee klin thibb fb accc ektt log weyn.it psse eeken tiktok access revoke krpn(Apps and websites) .it psse tiktok open krpn.ethkot ayee log wenn kiyy.ethkot ubtt onee accc eken log weyn.sinhala igen gnin hriyt type krnn
    hrid ndddd kiylth kiypnView attachment 212191
    ඔහොම කරොත් tiktok account එකේ login credentials delete වෙනවානේ. Login with නිසා ඕක delete කරලා log වෙන්නෙ කොහොමද login credentials නැතුව.
    ------ Post added on Aug 14, 2023 at 6:59 PM

    hari email eka deela forget pw gehilla baluwe naddaa? two factor verification dala nadda fb ekata
    මේ login with එකක්. Email එක username කරලා log වෙච්ච එකක් නෙමේ. Login with වලට ඔය option එක නැහැ ගොඩක් වෙලාවට.
    ------ Post added on Aug 14, 2023 at 7:00 PM
     
    • Like
    Reactions: NRTG

    anonymousLKA

    Junior member
  • Jul 5, 2023
    76
    97
    18
    LK
    ඔහොම කරොත් tiktok account එකේ login credentials delete වෙනවානේ. Login with නිසා ඕක delete කරලා log වෙන්නෙ කොහොමද login credentials නැතුව.
    ithin bn ayeeee one welwtttt access denn pluwn tiktok account ec delete wenne ne
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ithin bn ayeeee one welwtttt access denn pluwn tiktok account ec delete wenne ne
    ඒ ආපහු access දෙන්නේ එකම ticktok account එකට කියලා උබ check කරද? අලුත් tiktok account එකක් හැදෙන එක වෙන්නේ ඔහොම කරාම.
     
    • Like
    Reactions: NRTG

    anonymousLKA

    Junior member
  • Jul 5, 2023
    76
    97
    18
    LK
    ඒ ආපහු access දෙන්නේ එකම ticktok account එකට කියලා උබ check කරද? අලුත් tiktok account එකක් හැදෙන එක වෙන්නේ ඔහොම කරාම.
    ow bn bllll thmi post kree.ubtt sure nettnn dn crll blpn