උඹට උදව් කරන්නේ කොහොමද මචන් උඹට වඩා ලොකු අමාරුවක දැන් මම වැටිලා ඉන්නේ කියලා තියන එක තෙරුන් ගන්න බැරුව.....
මට තේරුන විදියට ෆේස්බුක් , ටික්ටොක් දෙකෙම කෑශ් and ඩේටා ක්ලියර් කරපන්.
hari email eka deela forget pw gehilla baluwe naddaa? two factor verification dala nadda fb ekataමල හතිති උත්ත්යිනෙ බන්. ටික්ටොක් එකක් හැදුවා PC එකෙන්. සයිනප් උනේ ෆේස්බුක් අකවුන්ට් එකකින්. දැන් එකට පොලිසි වයලේශන් එකක් ඇවිත් වීඩියො එකකට. එකෙ වැඩි විස්තර බලන්න ඇප් එකෙන් ලොග් වෙන්න කියනවා. ඇප් එකට ගිහින් කෙන් ලොග් වෙන්න හදල ෆෙස්බුක් ලොගින් ඔප්ශන් එක දුන්නම එකෙ ලොග් වෙලා තිබ්බ වෙන ෆෙස්බුක් අකවුන්ට් එකකින් ගියා. එක දැක්කම බැක් කරලා අහ්රි ෆේස්බුක් එකෙන් ෆේස්බුක් එකට ලොග් වෙලා ටික්ටොක් එකට ලොගින් වෙන්න හැදුවම පරන ෆෙස්බුක් එකෙන්මයි ලොග් වෙන්නෙ. හැමදේම කලා. ඒත් එහෙම්මයි. ඉමේල් පෝන් නම්බර්ස් මොකුත් නෑ ෆෙස්බුක් සයිනප් උන නිසා. හරි ෆෙස්බුක් එකෙ ඊමේල් එකෙන් ලොග් වෙන්න ගියත් පාස්වර්ඩ් වැරදියි කියනවා.![]()
![]()
තේරුනේ නැති උන්ට.
ටික් ටොක් එක සයිනප් උනේ ෆේස්බුක් අකවුන්ට් එකකින්.PC එකෙන්.
දැන් එකෙ දාපු වීඩියෝ එකකට පොලිසි වයලේශන් එකක් ඇවිත්
නොටිෆිකේශන් එකෙන් කියන්නෙ වැඩිවිස්තර බලන්න මොබයිල් ඇප් එකෙන් ලොග් වෙන්න කියල.
මොබයිල් ඇප් එකෙන් ලොග් වෙන්න හැදුවා. එකෙ ටික්ටොක් එක හදපු ෆේස්බුක් අකවුන්ට් එකෙන් නෙමෙ ලොග් වෙලා තිබ්බෙ.
ඒක දැක්කෙ ලොග් වෙන්න ගියාම.
ඊට පස්සෙ බැක් කරලා ඉස්සෙල්ල ටික්ටොක් එක හදපු අකවුන්ට් එකෙන් ෆේස්බුක් එකට ලොග් උනා.
ආයෙම් ටික්ටොක් එකට ෆේස්බුක් එකෙන් ලොග් වෙන්න හදනකොට එන්නෙ කලින් ලොග් වෙලා තිබුනු ෆෙස්බුක් එකෙන්මයි. එක අයින් වෙන්නෙම නෑ.
ටික්ටොක් එකෙ මොබයිල් ඇප් එකෙන් ඇර අකවුන්ට් එකෙ ඊමේල් පෝන් නම්බර්ස් අප්ඩේට් කරන්න බෑ. වින්ඩොස් ඇප් එකෙන්වත් බෑ.
Login with option එක use කරන්න හොඳ නැත්තේ ඕක නිසා. හැම වෙලාවෙම email or phone number username කරලා accounts හදන්න ඕනේ.මල හතිති උත්ත්යිනෙ බන්. ටික්ටොක් එකක් හැදුවා PC එකෙන්. සයිනප් උනේ ෆේස්බුක් අකවුන්ට් එකකින්. දැන් එකට පොලිසි වයලේශන් එකක් ඇවිත් වීඩියො එකකට. එකෙ වැඩි විස්තර බලන්න ඇප් එකෙන් ලොග් වෙන්න කියනවා. ඇප් එකට ගිහින් කෙන් ලොග් වෙන්න හදල ෆෙස්බුක් ලොගින් ඔප්ශන් එක දුන්නම එකෙ ලොග් වෙලා තිබ්බ වෙන ෆෙස්බුක් අකවුන්ට් එකකින් ගියා. එක දැක්කම බැක් කරලා අහ්රි ෆේස්බුක් එකෙන් ෆේස්බුක් එකට ලොග් වෙලා ටික්ටොක් එකට ලොගින් වෙන්න හැදුවම පරන ෆෙස්බුක් එකෙන්මයි ලොග් වෙන්නෙ. හැමදේම කලා. ඒත් එහෙම්මයි. ඉමේල් පෝන් නම්බර්ස් මොකුත් නෑ ෆෙස්බුක් සයිනප් උන නිසා. හරි ෆෙස්බුක් එකෙ ඊමේල් එකෙන් ලොග් වෙන්න ගියත් පාස්වර්ඩ් වැරදියි කියනවා.![]()
![]()
තේරුනේ නැති උන්ට.
ටික් ටොක් එක සයිනප් උනේ ෆේස්බුක් අකවුන්ට් එකකින්.PC එකෙන්.
දැන් එකෙ දාපු වීඩියෝ එකකට පොලිසි වයලේශන් එකක් ඇවිත්
නොටිෆිකේශන් එකෙන් කියන්නෙ වැඩිවිස්තර බලන්න මොබයිල් ඇප් එකෙන් ලොග් වෙන්න කියල.
මොබයිල් ඇප් එකෙන් ලොග් වෙන්න හැදුවා. එකෙ ටික්ටොක් එක හදපු ෆේස්බුක් අකවුන්ට් එකෙන් නෙමෙ ලොග් වෙලා තිබ්බෙ.
ඒක දැක්කෙ ලොග් වෙන්න ගියාම.
ඊට පස්සෙ බැක් කරලා ඉස්සෙල්ල ටික්ටොක් එක හදපු අකවුන්ට් එකෙන් ෆේස්බුක් එකට ලොග් උනා.
ආයෙම් ටික්ටොක් එකට ෆේස්බුක් එකෙන් ලොග් වෙන්න හදනකොට එන්නෙ කලින් ලොග් වෙලා තිබුනු ෆෙස්බුක් එකෙන්මයි. එක අයින් වෙන්නෙම නෑ.
ටික්ටොක් එකෙ මොබයිල් ඇප් එකෙන් ඇර අකවුන්ට් එකෙ ඊමේල් පෝන් නම්බර්ස් අප්ඩේට් කරන්න බෑ. වින්ඩොස් ඇප් එකෙන්වත් බෑ.
ඔහොම කරොත් tiktok account එකේ login credentials delete වෙනවානේ. Login with නිසා ඕක delete කරලා log වෙන්නෙ කොහොමද login credentials නැතුව.facebook app eken phone ekee klin thibb fb accc ektt log weyn.it psse eeken tiktok access revoke krpn(Apps and websites) .it psse tiktok open krpn.ethkot ayee log wenn kiyy.ethkot ubtt onee accc eken log weyn.sinhala igen gnin hriyt type krnn
hrid ndddd kiylth kiypnView attachment 212191
මේ login with එකක්. Email එක username කරලා log වෙච්ච එකක් නෙමේ. Login with වලට ඔය option එක නැහැ ගොඩක් වෙලාවට.hari email eka deela forget pw gehilla baluwe naddaa? two factor verification dala nadda fb ekata
ithin bn ayeeee one welwtttt access denn pluwn tiktok account ec delete wenne neඔහොම කරොත් tiktok account එකේ login credentials delete වෙනවානේ. Login with නිසා ඕක delete කරලා log වෙන්නෙ කොහොමද login credentials නැතුව.
ඒ ආපහු access දෙන්නේ එකම ticktok account එකට කියලා උබ check කරද? අලුත් tiktok account එකක් හැදෙන එක වෙන්නේ ඔහොම කරාම.ithin bn ayeeee one welwtttt access denn pluwn tiktok account ec delete wenne ne
ow bn bllll thmi post kree.ubtt sure nettnn dn crll blpnඒ ආපහු access දෙන්නේ එකම ticktok account එකට කියලා උබ check කරද? අලුත් tiktok account එකක් හැදෙන එක වෙන්නේ ඔහොම කරාම.
ඕක එහෙම නම් tread එක දාපු එකාට mentioned කරපන්.ow bn bllll thmi post kree.ubtt sure nettnn dn crll blpn