මල හතිති උත්ත්යිනෙ බන්.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,277
    21,177
    113
    මල හතිති උත්ත්යිනෙ බන්. ටික්ටොක් එකක් හැදුවා PC එකෙන්. සයිනප් උනේ ෆේස්බුක් අකවුන්ට් එකකින්. දැන් එකට පොලිසි වයලේශන් එකක් ඇවිත් වීඩියො එකකට. එකෙ වැඩි විස්තර බලන්න ඇප් එකෙන් ලොග් වෙන්න කියනවා. ඇප් එකට ගිහින් කෙන් ලොග් වෙන්න හදල ෆෙස්බුක් ලොගින් ඔප්ශන් එක දුන්නම එකෙ ලොග් වෙලා තිබ්බ වෙන ෆෙස්බුක් අකවුන්ට් එකකින් ගියා. එක දැක්කම බැක් කරලා අහ්‍රි ෆේස්බුක් එකෙන් ෆේස්බුක් එකට ලොග් වෙලා ටික්ටොක් එකට ලොගින් වෙන්න හැදුවම පරන ෆෙස්බුක් එකෙන්මයි ලොග් වෙන්නෙ. හැමදේම කලා. ඒත් එහෙම්මයි. ඉමේල් පෝන් නම්බර්ස් මොකුත් නෑ ෆෙස්බුක් සයිනප් උන නිසා. හරි ෆෙස්බුක් එකෙ ඊමේල් එකෙන් ලොග් වෙන්න ගියත් පාස්වර්ඩ් වැරදියි කියනවා. :baffled: :baffled: :baffled:

    තේරුනේ නැති උන්ට.

    ටික් ටොක් එක සයිනප් උනේ ෆේස්බුක් අකවුන්ට් එකකින්.PC එකෙන්.
    දැන් එකෙ දාපු වීඩියෝ එකකට පොලිසි වයලේශන් එකක් ඇවිත්
    නොටිෆිකේශන් එකෙන් කියන්නෙ වැඩිවිස්තර බලන්න මොබයිල් ඇප් එකෙන් ලොග් වෙන්න කියල.
    මොබයිල් ඇප් එකෙන් ලොග් වෙන්න හැදුවා. එකෙ ටික්ටොක් එක හදපු ෆේස්බුක් අකවුන්ට් එකෙන් නෙමෙ ලොග් වෙලා තිබ්බෙ.
    ඒක දැක්කෙ ලොග් වෙන්න ගියාම.
    ඊට පස්සෙ බැක් කරලා ඉස්සෙල්ල ටික්ටොක් එක හදපු අකවුන්ට් එකෙන් ෆේස්බුක් එකට ලොග් උනා.
    ආයෙම් ටික්ටොක් එකට ෆේස්බුක් එකෙන් ලොග් වෙන්න හදනකොට එන්නෙ කලින් ලොග් වෙලා තිබුනු ෆෙස්බුක් එකෙන්මයි. එක අයින් වෙන්නෙම නෑ.

    ටික්ටොක් එකෙ මොබයිල් ඇප් එකෙන් ඇර අකවුන්ට් එකෙ ඊමේල් පෝන් නම්බර්ස් අප්ඩේට් කරන්න බෑ. වින්ඩොස් ඇප් එකෙන්වත් බෑ.
     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,922
    16,906
    113
    Colombo
    මල හතිති උත්ත්යිනෙ බන්. ටික්ටොක් එකක් හැදුවා PC එකෙන්. සයිනප් උනේ ෆේස්බුක් අකවුන්ට් එකකින්. දැන් එකට පොලිසි වයලේශන් එකක් ඇවිත් වීඩියො එකකට. එකෙ වැඩි විස්තර බලන්න ඇප් එකෙන් ලොග් වෙන්න කියනවා. ඇප් එකට ගිහින් කෙන් ලොග් වෙන්න හදල ෆෙස්බුක් ලොගින් ඔප්ශන් එක දුන්නම එකෙ ලොග් වෙලා තිබ්බ වෙන ෆෙස්බුක් අකවුන්ට් එකකින් ගියා. එක දැක්කම බැක් කරලා අහ්‍රි ෆේස්බුක් එකෙන් ෆේස්බුක් එකට ලොග් වෙලා ටික්ටොක් එකට ලොගින් වෙන්න හැදුවම පරන ෆෙස්බුක් එකෙන්මයි ලොග් වෙන්නෙ. හැමදේම කලා. ඒත් එහෙම්මයි. ඉමේල් පෝන් නම්බර්ස් මොකුත් නෑ ෆෙස්බුක් සයිනප් උන නිසා. හරි ෆෙස්බුක් එකෙ ඊමේල් එකෙන් ලොග් වෙන්න ගියත් පාස්වර්ඩ් වැරදියි කියනවා. :baffled: :baffled: :baffled:
    මේක කියෝල මොලේට සමනල් ගැටේ වැටුන යාලුවේ. මන් දැන් mk?
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    Scared Falling Down GIF by Sam Jack Gilmore
    Dog Reaction GIF by TikiIndia
    Confused Podcast GIF by Joe Budden Network
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මූට මොනවා වෙලාද මේ... කියන මගුලක් තේරෙන්නෙ නෑ

    මට තේරුන විදියට ෆේස්බුක් , ටික්ටොක් දෙකෙම කෑශ් and ඩේටා ක්ලියර් කරපන්.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,922
    16,906
    113
    Colombo
    තේරුනේ නැති උන්ට.

    ටික් ටොක් එක සයිනප් උනේ ෆේස්බුක් අකවුන්ට් එකකින්.PC එකෙන්.
    දැන් එකෙ දාපු වීඩියෝ එකකට පොලිසි වයලේශන් එකක් ඇවිත්
    නොටිෆිකේශන් එකෙන් කියන්නෙ වැඩිවිස්තර බලන්න මොබයිල් ඇප් එකෙන් ලොග් වෙන්න කියල.
    මොබයිල් ඇප් එකෙන් ලොග් වෙන්න හැදුවා. එකෙ ටික්ටොක් එක හදපු ෆේස්බුක් අකවුන්ට් එකෙන් නෙමෙ ලොග් වෙලා තිබ්බෙ.
    ඒක දැක්කෙ ලොග් වෙන්න ගියාම.
    ඊට පස්සෙ බැක් කරලා ඉස්සෙල්ල ටික්ටොක් එක හදපු අකවුන්ට් එකෙන් ෆේස්බුක් එකට ලොග් උනා.
    ආයෙම් ටික්ටොක් එකට ෆේස්බුක් එකෙන් ලොග් වෙන්න හදනකොට එන්නෙ කලින් ලොග් වෙලා තිබුනු ෆෙස්බුක් එකෙන්මයි. එක අයින් වෙන්නෙම නෑ.
    pesbuk ekei tiktok ekei data/cache clear karala baluwe nadda?
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,026
    27,682
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Chat GPT එකෙන් තවත් සරල කළා ඔන්න

    ඔබගේ ගැටළුව පහසුවෙන් පෙළපහසුවෙන් සඳහන් කිරීමෙන්, පහත විදියට ඔබගේ සිදුවීම් සඳහන් කර ඇත.

    1. ඔබ ෆේස්බුක් අකවුන්ට් එකකින් ටික්ටොක් සයිනප් කොට තිබෙනවා.
    2. PC එකෙන් එක්සත් ටිකක් ටික්ටොක් වීඩියෝවක් දැකලා විට, පොලිසි වයලේශන් එකක් එළැඹීමක් ලැබීමට නොටිෆිකේශන් ලැබුවා.
    3. අමතර විස්තර ලබාගැනීමට ඔබ මොබයිල් ඇප් එකෙන් ලොග් වීමට තීරණය කළා.
    4. මොබයිල් ඇප් එකෙන් ලොග් වීමෙන් ඔබ දැක්කා නම්, ටික්ටොක් ආකාරයේ ඔබ ලොග් වීමට උත්සාහ කරන ෆේස්බුක් අකවුන්ට් එක නොවේ.
    5. ඔබ එක්වරක් ලොග් වීමට පිටවීමට තීරණය කළා.
    6. ඔබ වෙනත් ෆේස්බුක් අකවුන්ට් එකකින් ටික්ටොක් එකට ලොග් වෙලා තිබුනු අතර ඒ අකවුන්ට් එකෙන් ටික්ටොක් එකට ලොග් වීමට උත්සාහ කරන්නේය.

    ඔබට ඉහත සිදුවීම් හා සම්බන්ධව කිසියම් විසඳුමක් නොතිබුනේ නම්, ටික්ටොක් සහායකාරී කණ්ඩායම් හමුවීමට හෝ ෆේස්බුක් සහායකාරී කණ්ඩායම් හමුවීමට උත්සාහ කළ හැක.