තව ඩින්ගෙන් මල් වගේ අහිංසක තරුණ ජිවිත 9කට බඩු packet



සිරාවට මචන් උබලා පුරුවේ පිනකින් බේරිලා තියෙන්නේ
..


..p { margin-bottom: 0.08in; }
මචන් ඔක්කොමල බලල තියෙනවා නෙද අර ඉන්දියාවෙ දිය ඇල්ලකින් එකපාර්ටම වතුර වැඩි වෙලා 5 දෙනෙක් මැරෙන සීන් එක.උඹලට කියන්න ඒවගේම දෙයක් අපිටත් වුනා කියහන්කො රාවණ ඇල්ලෙදි.මතක් වෙනකොටත් මයිල් කෙලින් වෙනවා.
සිද්දිය මේකයි අපි ගිය සෙනසුරාදා රාවණා ඇල්ලෙ ට්‍රිප් එකක් ගියා. දවල් වරුවෙ ඇල්ලට කිට්ටු කරලා නවත්තලා කට්ටිය පොඩි අඩියකුත් එහෙම ගහලා 9 දෙනෙක් විතර නාන්නත් ගියා.
කොච්චර බිව්වත් අපේ උන්දැලාට ඇල්ල උඩට යන්න දුන්නෙ නෑ අපි කට්ටිය පාර ඉදන් මීටර් 20ක් 30ක් උඩ තියෙන වලේ තමයි නනා හිටියේ.දෙය්යන්ගෙ පිහිටෙන් අපි නාන කොට කිසිම දෙයක් උනේ නෑ.
මෙ තියෙන්න අපි නාල ඉවර වෙලා ගත්ත පින්තූරයක්.
![]()
අපි නාල එහා පැත්තෙ තිබ්බ වාහනේට ගියා තවත් පොඩි අඩියක් ගහන්න කන්න ඉස්සෙල්ල. එතකොටම යකො ඇල්ලෙ වතුක ක්ශනිකව වැඩි වුනා කියහන්කො. ක්ශනිකව කියන්නේ කොල්ලනේ ක්ශනිකව,ක්ශනිකව. අපි හිටියෙ ඇල්ලෙ ඉදන් මීටර් 100 ක් විතර එහා වාහනේ නවත්වගෙන.වැඩි වෙනකොටම ෆොටො එකක් ගැහුවා. මෙක හොදට බලහල්ල උඩ විතරයි වතුර වැඩි ඒ කියන්නෙ තවම පහලටම් වතුර ඇවිල්ල නෑ.සැඩ පහර තවම මග .
![]()
ඒත් එක්කම තව එකක් ගත්තා ටිකක් සූම් කරලා.
![]()
අපි වහාම දුවගෙන ගියා මේ සීන් එක බලන්න .යන්කොට වෙලා තියෙන දේ බලපල්ලා.
![]()
පේනව නේද ටික ටික වතුරෙ බොර පාට වැඩි වෙන හැටි.
![]()
ඔය සීන් එක පට්න් ගත්ත වෙලාවෙ ඉදන් මෙතෙන්ට වෙනකල් උපරිම විනාඩියක් යන්න ඇති.
![]()
මචන්ලා අපි නනා හිටපු තැනත් ඇති සොරි වෙන්න. මොකද කඩවල් වල මිනිස්සු කෑ ගහනවා මෙහෙම දෙයක් වෙද්දි ඒ වුනාට උඩට ගියාම ඇල්ලේ සද්දෙට අහෙන්නෙ නෑ කිසිම දෙයක්. අනික අපි හිටපු වලට ඇල්ලේ උඩ පේන්නේ නෑ. එතකොට වෙන කිසිම දෙයක් තේරෙන්න නෑ ගහගෙන යනකම්. දෙය්යො බේරුවා වගේ. ඇල්ලේ උඩට ගියානම් ආයේ සොරිම තමයි.
අපි ඔය කවුරුත් කියන දේවල අහන්න යන්නේ නෑනේ.ඒක ඇවිල්ල මොඩ කම. මම නම් ආයේ වතුර පීල්ලකින්වත් නම් නාන්න යන්නේ නෑ. ගෙදර ශවර් එක දාහෙන් සම්පතයි. ඔනෙම නම් ස්විමින්ග් පූල් එකකින් නාපල්ලා නිකම් මෙවගෙ නොදන්නා තැන් වල නාන්න ගිහින් මැරුම් කන්නේ නැතුව.
මේ සිද්දියට කියන්නේ flash flood කියල අර ඉන්දියාවෙ සීන් එකත් ඒ වගේ එකක් තමයි. අර Man Vs wild season s බලල තියෙනවනම් මේ වගේ සීන් එකක් තිබ්බා ඒකෙත්.
මචන් තමන් නොදන්න දෙවල් තියෙනවා කියල හැම වෙලේම හිත්පල්ලා.








මචන් දිය රකුසා වතුරෙ ගිලිලා මැරුණ කියන්නේ මොන තරම් ලැජ්ජාවක්ද නේද?


be careful ihala pihiti thanakata loku wassak awama mehema shanikawa wathura wadi wena waa athii hoda welaa wataa

තව ඩින්ගෙන් මල් වගේ අහිංසක තරුණ ජිවිත 9කට බඩු packet
සිරාවට මචන් උබලා පුරුවේ පිනකින් බේරිලා තියෙන්නේ![]()
..

මුලම වතුර ටික මචන් මඩ පාටට නෙමෙයි ආවේ.පස්සෙ තමයි මඩ පාට වෙන්න ගත්තේ. අනේ මන්ද කොහොම තෙරුම් ගන්නද කියල. යන්නෙ නැතුව ඉන්න එක තමයි හොදම වැඩේ...Ati ubala beru na ..kohomath wassa kaleta machan diya ali walin nanakota parissan wenna oni ...oya patiwala oka normal deyak ..poddak watura borapata wenakotama a patiwala minissu ain wenawa ..nodanna kattiya giyama itin sorryma tama ..
monawa unath ubala pin karala tiyanawa![]()