මල හතිලව්වක් වෙනව තව ටිකෙන්..(flash flood)

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Onna mamath baya wunooo.
    apahu nam oya wage hattilaw asse ringanna yanne na

    Adooo dewiyanta pin dipan ubala beruwata
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    ඔයිට වඩා ලොකු ප්‍රමානයේ එව්ව මම ටී.වී එකේ දැකලා තියෙනවා....කොහොම වුනත් ඔය ටික ඇති කෙලම වෙලා යන්න...
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අපි ඔය කවුරුත් කියන දේවල අහන්න යන්නේ නෑනේ.ඒක ඇවිල්ල මොඩ කම. මම නම් ආයේ වතුර පීල්ලකින්වත් නම් නාන්න යන්නේ නෑ. ගෙදර ශවර් එක දාහෙන් සම්පතයි. ඔනෙම නම් ස්විමින්ග් පූල් එකකින් නාපල්ලා නිකම් මෙවගෙ නොදන්නා තැන් වල නාන්න ගිහින් මැරුම් කන්නේ නැතුව.


    අති යන්තං උබලගේ පන බේරුනා..:shocked:
    මේවා කාට කාටත් හොද පාඩන්..:yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Swimming pool ekak gana kiyala thibuna nisa aka ganath podi vistharayak kiyannam. Flat swimming pools wala nam ecchara problem ekak naha. Namuth eka corner ekak gaburu nathi anith corner eka gaburu swimming pool thiyenawane. Swimming danne nathi aya mea waladi gilila marenna puluwan. For example ---Danata aurudu kipayakata issella paper walath public une, Ambalangoda boy kenek kandy hotel ekaka swimming pool ekaka gilila maruna. Mea boy swimming pool ekata panala thiyenneth --Api ambalangoda kollo kiyala. Kathawa attha, Ambalangoda godak denekuta swimming kiyanne hobby ekak. Namuth mea boy swimming pool eke gilila maruna. Man drinks dala idala thiyenne, eka nisa swimming pool ekedi upset ekak unadha danne naha.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    umba ada me thread eka daala nathi wenna thibunu jeewitha gaanak bera gaththa machan. :yes:

    ඒ ටික විතරක් මට ඇති....

    images
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    දිය රකුස් වෙලත් උඹ වතුරට ඔච්චර බයද බං..... :P

    මොනවා උනත් හොද වෙලාව උඹලා සෙට් එකේ...... :)
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Swimming kiyanne hodha exercise ekak vagema hobby ekak. Namuth gaburu nathi place ekaka avadanamak nathi place ekaka swimming purudu venna puluwanne. Water walata bahinakota dethun parak hithala balanna one. Aka paratama gaburu walawal hamu venawa, water flow eka vadi venawa, Kibullu innawadha kiyala balannath ona, a mokadha hadissiyek kibulekkta ahu unoth berenne tika denai.