මල හතිලව්වක් වෙනව තව ටිකෙන්..(flash flood)

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ටහි.... යකෝ... :shocked::shocked::shocked:
    මම බාගයක් උඩට ගියා දියලුමේ.. උඩටම යන්න පුලුවන් කිව්වා...ඒත් වයිෆ් එක්ක ගිය නිසා සහ අර කපල් එකක් පැනල මැරිච්ච සීන් එක එකෙක් මතක් කරපු නිසා වැඩේ අතෑරියා... :baffled::baffled:

    කොස්ලන්දෙන් පූනාගල රෝඩ් එකෙ ගිහින් වාහනෙ දාල පයින් යන්න ඕනෙ 2km වගේ මෙතනට.
    උඩ දියලුම ඇල්ල කියල පොඩි ඇල්ලකුත් සෙට් වෙනව මග:yes:
     
    • Like
    Reactions: Kumara456

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පෝරිසාදයා;22631635 said:
    කොස්ලන්දෙන් පූනාගල රෝඩ් එකෙ ගිහින් වාහනෙ දාල පයින් යන්න ඕනෙ 2km වගේ මෙතනට.
    උඩ දියලුම ඇල්ල කියල පොඩි ඇල්ලකුත් සෙට් වෙනව මග:yes:

    ඒ කියන්නේ උඹල ඇල්ල පිටිපස්සෙන් සෙට් වෙලා තියෙන්නෙ නේද?
    අපි උඩට නැග්ගේ බෙරගල -කොස්ලන්ද පාරෙ පාලම තියෙන්නේ.. එතන ඉදන්.. මැදක් හරියට නැග්ග..:yes::yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඒ කියන්නේ උඹල ඇල්ල පිටිපස්සෙන් සෙට් වෙලා තියෙන්නෙ නේද?
    අපි උඩට නැග්ගේ බෙරගල -කොස්ලන්ද පාරෙ පාලම තියෙන්නේ.. එතන ඉදන්.. මැදක් හරියට නැග්ග..:yes::yes:

    ඔව් මචන් මෙ තියෙන්නෙ ලක්දසුන් ගයිඩ් එක
    http://trips.lakdasun.org/punagala-estate-journey-to-discover-your-paradise.htm
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    මම බෙනා;18773298 said:
    උඹල හැමෝටම මචන්ලා මේ කියන්නේ.සමනල කන්දෙත් මේ වගේ තැනක් තියෙනවා..තනි ගල්පොත්ත,එක පාරට වතුර එනවලු එතනත්,පරිස්සමෙන්,අනික යන යන තැන බොන්ඩත් එපා...

    ඒවෑත් බලපැම් තියේ :)

    kuruwita paththen yaddi hamu wena thanada