ටහි.... යකෝ...
මම බාගයක් උඩට ගියා දියලුමේ.. උඩටම යන්න පුලුවන් කිව්වා...ඒත් වයිෆ් එක්ක ගිය නිසා සහ අර කපල් එකක් පැනල මැරිච්ච සීන් එක එකෙක් මතක් කරපු නිසා වැඩේ අතෑරියා...![]()

පෝරිසාදයා;22631635 said:කොස්ලන්දෙන් පූනාගල රෝඩ් එකෙ ගිහින් වාහනෙ දාල පයින් යන්න ඕනෙ 2km වගේ මෙතනට.
උඩ දියලුම ඇල්ල කියල පොඩි ඇල්ලකුත් සෙට් වෙනව මග![]()


ඒ කියන්නේ උඹල ඇල්ල පිටිපස්සෙන් සෙට් වෙලා තියෙන්නෙ නේද?
අපි උඩට නැග්ගේ බෙරගල -කොස්ලන්ද පාරෙ පාලම තියෙන්නේ.. එතන ඉදන්.. මැදක් හරියට නැග්ග..![]()
මම බෙනා;18773298 said:උඹල හැමෝටම මචන්ලා මේ කියන්නේ.සමනල කන්දෙත් මේ වගේ තැනක් තියෙනවා..තනි ගල්පොත්ත,එක පාරට වතුර එනවලු එතනත්,පරිස්සමෙන්,අනික යන යන තැන බොන්ඩත් එපා...
ඒවෑත් බලපැම් තියේ
ගාර්මන්ට් එහෙක පහක් මැරුණ සිද්ධිය ද?thawa set ekakata meka welaanedha 5 dhenek maril. aparadhe