මවකගේ උණුසුම නොලබා ගීතය

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මම මුලින්ම මේක ඇහුවේ මේ වීඩියෝවත් එක්ක.
    කඳුළුත් ආවද මන්දා එදා... :(

    • Like
    Reactions: HSW

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,945
    1
    60,962
    113
    Mother Earth
    පුතුගෙ උපත මවගෙ විපත එක දිනයම වුණේ..
    කොහොමද මම සිහිකරන්නෙ පුතුගෙ උපන්දිනේ..:sorry:

    කවුද බන් මේක ලියල තියෙන්නෙ ? පුදුම හැකියාවක්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    පුතුගෙ උපත මවගෙ විපත එක දිනයම වුණේ..
    කොහොමද මම සිහිකරන්නෙ පුතුගෙ උපන්දිනේ..:sorry:

    කවුද බන් මේක ලියල තියෙන්නෙ ? පුදුම හැකියාවක්.

    රණවිරු ගාය ගෙනාපු chandraguptha තේනුවර පවුලේ, ඔහොම දෙයක් අහලා තියෙනවා...මල්ලී ඉපදෙන කොට අම්මා මැරිලා.... කියවලා indranatha thenuwara blog බලන්න.
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    පුතුගෙ උපත මවගෙ විපත එක දිනයම වුණේ..
    කොහොමද මම සිහිකරන්නෙ පුතුගෙ උපන්දිනේ..:sorry:

    කවුද බන් මේක ලියල තියෙන්නෙ ? පුදුම හැකියාවක්.

    :(
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මම මුලින්ම මේක ඇහුවේ මේ වීඩියෝවත් එක්ක.
    කඳුළුත් ආවද මන්දා එදා... :(

    මේ Film එකත් හොඳයි. මෙහෙම scenes තිබ්බා කියල මතකත් නෑ. ආපහු බලන්ඩ ඕනේ.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    පුතුගෙ උපත මවගෙ විපත එක දිනයම වුණේ..
    කොහොමද මම සිහිකරන්නෙ පුතුගෙ උපන්දිනේ..:sorry:

    කවුද බන් මේක ලියල තියෙන්නෙ ? පුදුම හැකියාවක්.

    :yes::yes::yes: