::: මවකගේ කතාව :::

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
4468754967_ae0f5e9ab7_o.jpg
 
chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
සංවෙදී නිර්මානයක්. අැත්තටම අද දරුවන් ලක් අම්මව අමතක කරල. ෙත් දළුවක වත් ඒකෙ නියම රස තියෙනවද. පරිසරයට කරන හානිය නිසා. හරිඅපුරුයි සොයුර සිතුවිල්ල. ඔබට ජය!
 
onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
සංවෙදී නිර්මානයක්. අැත්තටම අද දරුවන් ලක් අම්මව අමතක කරල. ෙත් දළුවක වත් ඒකෙ නියම රස තියෙනවද. පරිසරයට කරන හානිය නිසා. හරිඅපුරුයි සොයුර සිතුවිල්ල. ඔබට ජය!

:)ඔබේ Comment එකට........බොහොම ස්තුතියි....:)

ඔව්...ඇත්තටම මේ පරිසරයට කරන හානිය නිසා අද එ තේ දල්ලේ තියෙන රසය ඇත්තටම නැති වෙනවා.

එත්...මට පෙන්නලා දෙන්න......ඕන උනේ..........මිහි මව කොච්චර ආදරෙන්.......... තේ ගහ පොෂණය කලත්, එහි දල්ලේ තියෙන.........ගුණ, රස විඳින්නේ.........පිට රැටියො.....අපේ දරුවන්ට ලැබෙන්නේ........ඉතුරු වුනු......තේ කොටස් ටික......

මේක අපි රස කරලා... බොන හැම තේ එකක ම.... හැංගිච්ච ඇත්ත කතාව.....

ඉතින්......අපේ......මේ මිහි මව......මේ කේඬැරි......දරුවො......දිහා බලලා.......කොච්චර දුක් වෙනවා......ඇත්ද?
:)

:yes::yes:

obata jaya....:)

බොහොම ස්තුතියි......සහෝ........:)
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
කාලීන පදවැලක්..

හැම මවකගේම සනාතන සිතුම් පැතුම් වගේම ඊට සාපේක්ෂව මිහිකතගේ බලාපොරොත්තුත් සිඳී බිඳී ගොස් ඇය වැලපෙන අයුරත් එකට යා කොට හිතට දැනෙන ලෙස ඔබ මෙය ලියා තිබෙනවා...

දිගටම ලියන්න..ඔබට ජය....
 
Last edited:

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
හරිම සංවේදී නිර්මාණයක්
අපූරුයි

කාලීන පදවැලක්..

හැම මවකගේම සනාතන සිතුම් පැතුම් වගේම ඊට සාපේක්ෂව මිහිකතගේ බලාපොරොත්තුත් සිඳී බිඳී ගොස් ඇය වැලපෙන අයුරත් එකට යා කොට හිතට දැනෙන ලෙස ඔබ මෙය ලියා තිබෙනවා...

දිගටම ලියන්න..ඔබට ජය....

බොහොම ස්තුතියි.........:)