මවකට වද දුන් කාන්තාවක්

signshop

Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    මවකට වද දුන් කාන්තාවක්

    මවකට වද දුන් කාන්තාවක් අත්අඩංගුවට.:sorry:

    කෑගහනව හරීයට..
    අපිට ඉතිං හිතට හරී දුකයි..
    "අනේ මට ගහන්න එපා.. මට රිදෙනව, මට රිදෙනව.."
    කිය කිය කෑගහනවා..
    (අපිට මෙහෙම කිවුවේ ඒ ගෙදර අවට, අසල්වාසීන්..)

    මේ අසරන අම්මාගෙ නම ලීලාවතී. වයස අවුරුදු 83 යි. තම එකම පුතාගේ බිරිදගේ අඩම්තේට්ටම් වලින් පීඩා විදි ඇය රෝහල කරා රැගෙන ආවේ පිලියන්දල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන්. ඇය දැන් ඉන්නේ පිළියන්දල මූලික රෝහලේ වාට්ටු අංක තුනේ. වැඩිහිටියන් රැක බලා ගැනීම අප සංස්කෘතිය හා බැදී පවතින යුතුකමක්. නමුත් එම යුතුකම පැහැර හරින්නන් අප සමාජයේ ජීවත් වනවා. මේ එවන් සිද්ධියකට මුහුණ දුන් අම්මා කෙනෙක්.




    Source: hiru News
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ජොනී බට්ට;16081686 said:
    පට්ට නියෝගයක්නේ "නිවාස තුල රදවා ඇයව රැක බලා ගන්නා ලෙස"
    දැන් මුන් ඔය අම්මට ඔය නියෝගේ විදියටම සලකයිද?
    Maha Amuthu Niyogayak Thama.. Okunge Gewal Walata Gahanna Oni Gal. Kaalakanni Ballo.
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ජොනී බට්ට;16081686 said:
    පට්ට නියෝගයක්නේ "නිවාස තුල රදවා ඇයව රැක බලා ගන්නා ලෙස"
    දැන් මුන් ඔය අම්මට ඔය නියෝගේ විදියටම සලකයිද?
    ehema dunnata adeekshanaya karanawa macahan
    nathnam mun dadayak gewala athal eke innawane
    ekai eyalatama hodin balaganna kiyanne
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    ita wada hodai bun mungen loku dadayak gahala e achchiwa hoda mahalu niwasayakata damma nam. Mun naththam e achchiwa mentally wattai kochchara policiya baluwath. Paw wade. Kohomada bun thamange ammata ohoma karanne. :(
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔකුන්ටත් තව ටික කලකින් ඔය දේම තමයි වෙන්නෙ ඔයිට වඩා දරුනු විදියට:yes:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ජොනී බට්ට;16081686 said:
    පට්ට නියෝගයක්නේ "නිවාස තුල රදවා ඇයව රැක බලා ගන්නා ලෙස"
    දැන් මුන් ඔය අම්මට ඔය නියෝගේ විදියටම සලකයිද?

    නරිය කුකුල්ලු කනවා කියලා භාරදීපු කුඩුව වෙනස් කරනවා වගේ වැඩක්.. නොදකින් මෙහෙම ගෙන්නු.....